🥀Chapter 18🥀

373 53 24
                                    

යා.....ඔ....යාලා ඔයාලා... මොනා ද මේ.... කරලා තියෙන්නේ....."

එක පාරටම ගේශි ජන්ග්කුක්ගේ ටීශර්ට් එකෙන් ඇදලා ඇහුවා...

"කෝ..එයා"

"මට කියනවා...ජන්ග්කුක් තමුසෙ මොනාදා එයාට කරේ කියලා..."

ගේශි අඩ අඩා ජන්ග්කුක්ගෙන් ඇහුවාට ජන්ග්කුක් මොකුත්ම කිවේ නෑ...

"අනෙ ගෙශි කෝ ආරි....ඒ...එයා හොදින් ද"

"මොනාද මේ අහන්නෙ ජිමින් ඔප්පා....එයා හොදින් නෑ...කෙල්ලව ආපු ගමන් ICU දැම්මේ....එයාගෙන් හොදටම Bleed උනා..."










Few minute before

**ආයිශ් මෙච්චර බ්ලොක් එකක් ඇයි පාරේ...**

ගේශි එයාගෙ බයික් එක නවත්තලා බැහැලා ගියේ මොකද වෙලා තියෙන්නෙ බලන්න...

එතකොට තමා එයා දැක්කෙ මිනිස්සු ගොඩාක් වට වෙලා ඉන්නවා...

"මොකක්ද අර වෙලා තියෙන්නෙ" ගේශි එතන ඉන්න එක්කෙනෙක්න් අහුවා

"ඇක්සිඩන්ට් එකක් වෙලා...ප්‍රෙග්නට් කෙනෙක් පව් අනේ.... "එතන ඉන්න මනුස්සයා එහෙම කිව්වාට පස්සේ නිකමට වගේ බලන්න එතනට ගියා...

ගේශි මිනිස්සු අස්සෙ රින්ගලා එතනට ගියාට පස්සේ දැක්කේ ඇම්බියුලන්ස් එකට දාන්න හදන ආරිව...

"නෑ....ආරී....ආ..රී..."

ගේශී කෑ ගහගෙන ගිහින් ඇම්බියුලන්ස් එකට නැග්ගා...

"මිස් මෙයාව අදුරනවා ද"

"ඔ..ඔව්...මේ..යා මගේ යා..ලුවෙ..අනේ...ඉක්මනින්..යමූ"

ඒත් එක්කම වගේ ඇම්බියුලන්ස් එකට වෙගෙන් හොස්පිටල් එකට ගියා...ගියපු ගමන් ආරිව ICU එකට දැම්මා...

"ටෙ...ටේ...ආ..ආරි..ඒ..යා-" ගෙශිට කතා කරගන්න වචනයක් පිට වෙන්නෙ නෑ...

"බබා මොකො මේ...අඩන්නෙ නැතුව කියන්න...."

"ආරි ඇක්සිඩන්ට් වෙලා"

ගේශි එහෙම කියලා ෆොන් එක කට් කරේ ඩොක්ටර් එලියට ආපු නිසා...

ටේ ත් ගේස්ගි කිව්ව දේ නිසා ශොක් වෙලා හිටියේ ඒ නිසාම ජිමින්ට කෝල් කරලා කිව්වා....














✨𝐈'𝐌 𝐒𝐎𝐑𝐑𝐘 🥀 || 𝐽𝐽𝐾   (𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now