🥀Chapter 6🥀

372 49 2
                                    

Ari's house

"යා.... නැගිටින්න..."

මගෙ කන ලග එක පාරටම ඔපේරා සංගීතයක් ඇහුන නිසා උඩ ගිහින් වගේ මන් ඇහුරුනා...

"මොකාද අඩේ උදේ පාන්දර කන ලග ඔපෙරා කියන්නෙ..."

" ඔපෙරා තමා ගෑනියේ නැගිටහම්.. අදත් පරක්කු වෙලා ද යන්න හදන්නෙ අහ්..."

" හම්මට හරි හරී.."

මන් ඉක්මනට ලෑස්තී උනේ ඊයෙ වගේ අදත් පරක්කූ වෙයි කියලා තිබ්බ සාදාරන සැකයට...මන් ලෑස්ති වෙලා ජන්ග්කුක් ඔප්පා එන්න කලින් ඔෆිස් එකට ගියා...

ජන්ග්කුක් ඔප්පාත් වෙන දට වඩා මාත් එක්ක හොදින් හිනා වෙවි කතා කර කරා... ජිමින් ඔප්පාගෙයි ටේ ඔප්පාගෙයි පිස්සු වැඩ බල බල හිටපු නිසා දවස ගෙවෙනවා තෙරුනෙත් නෑ.....







After one month

කෝම හරි මන් වැඩට ඇවිත් දැන් මාසයක් වගේ වෙනවා ජන්ග්කුක් ඔප්පා ටේ ඔප්පා එතකොට ජිමින් ඔප්පා එයාලා ඔක්කොම මාත් එක්ක දැන් ගොඩක් ෆිට්.....අනික ඔෆිස් එකෙ අයත් මාත් එක්ක දැන් හොදින් කතා කරලා ඉන්නවා...

එතකොට යුමී පැටියා ගැන කිව්වොත් එයාට දැන් නසරි එකෙන් තොර ලොකයක් නෑ..ගෙදර ආව වෙලෙ ඉදන් කියවන්නේ එයාගෙ යාලුවා ජිනි ගැනමයි...කිමිත් එයාගෙ කැෆෙ එකෙ වැඩ ටික කරන් යනවා...

අදත් මන් මේ ඉන්නෙ ඔෆිස් එකෙ ජන්ග්කුක් ඔප්පාගේ කැබින් එකට යන ගමන් මොකද ටේ ඔප්පා කිව්වා එකෙ ෆයිල් එකක් තියෙනවා ඒක ජිමින් ඔප්පාට දෙන්න කියලා....

"Excuse me සර්... මන් එන්න ද"

" අහ්... ආරී එන්න එන්න..."

" හේ ඔප්පා මේ ෆයිල් එක නේ ද ඔයාට ඔනී..."

"අහ් ඔව්.. මේක තමා.."

මන් ජිමින් ඔප්පාට ෆයිල් එක දීලා කල්පනා කරේ ඇයි අද ජන්ග්කුක් ඔප්පා ඔෆිස් ආවේ නැත්තේ කියලා..... මන් ඊට පස්සේ එහෙම්ම ගියෙ ටේ ඔප්පාව හම්බෙන්න කැෆටේරියා එකට...

"ටේ ඔප්~~...මේ ටේහියුන්ග් සර්..."

මන් ඉතින් මෝඩය වගේ පුරුද්දට ටේ ඔප්පා කියාන් ගියාට ලගට යනකොට තමා දැක්කේ ටෙ ඔප්පා කවුදෝ කෙල්ලෙක් එක්ක කතා කර කර ඉන්නවා....

✨𝐈'𝐌 𝐒𝐎𝐑𝐑𝐘 🥀 || 𝐽𝐽𝐾   (𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now