"මෝ?"
"ආරි ඔයා??"
"ජි...ජින් ඔප්පා...?? ඒත් කොමද එම දෙයක් වෙන්නෙ"
ආරි යුමි දෙන්නාම කන්පියුස් උනේ එක පාරටම දොර ඇරන් ජින් ආපු නිසා....
ජිනුත් ආරිව දැක්ක ගමන් ශොක් උනා..මොකද ජින් ආරි එක්ක ටිකක් තරහින් ඉන්නෙ.ජන්ග්කුක් මුල් දවස් වල හැසිරෙන්න හෙතුව ආරිගෙ වැඩ නිසා කියලා ටේ ජින්ට කියලා තිබ්බා..... ජිමින් කිව්ව විදිහට ආරිට බබෙක් ඉන්නවා කිව්වාම ජින්ට තවත් කේන්ති ගියා...
ඒත් ආරි එක්ක ඉන්නෙ වෙන ලමයෙක් නෙවෙයි ඒ යුමි කියලා දැක්කාම ජින් ආරි දිහා ඇස් ලොකු කරන් බැලුවා...ඒ නිසාම
"ආරි..මට හැමදේම කියන්න මේ දැම්ම..."
ආරිව ගේ ඇතුලට අරන් යුමිටයි දෙන්නාට ජුස් ගෙනල්ලා දුන්නාට පස්සේ ආරි මුලු කතාවම කියන්න පටන් ගත්තා...
ආරි කවුද කිමි කවුද එතකොට යුමි එයාගෙ කවුද...ඇයි එයා මෙහෙ ආවේ මේ ඔක්කොම කිව්වා...
අන්තිම ටික කියනකොට ආරිගෙ ඇස් වල කදුලු දැක්ක යුමී ආරිව හග් කරා...
"මන් ඒම දෙයක් දැනන් හිටියේ නෑ කෙල්ල..."
"මාත් ඔප්පා...මාත් කිමි කිව්වාම තමා දැන ගත්තේ..."
"යුමී බබා.ඔයා ගිහින් ජිනිගේ ටොයිවලින් ප්ලේ කරන්න අන්න අරහේ තියෙන්නේ"
ජින් යුමිව එහෙම කියලා යැව්වේ කෙල්ලට මේ දෙවල් නොතෙරුනත් මෙවා දැනගන්න ඔනි නැති නිසා....
ඒත් එක්කම දොර ඇරගෙන ආවේ කොල්ලො තුන්දෙනා....
"Jk-හම්මෝ හියුන්ග් ඔයාගෙ බඩු හොයන්න අපිට හෙන ගේමක් දෙන්න උනා"
ආරිට ඒ වොයිස් එක ඇහුනකොට ඇස් දෙක ඉබේම ලොකු උනේ කරගන්න දෙයක් හිතා ගන්න බැරුව....
ඒත් එක්කම ආරි අනෙක් පැත්ත හැරුනේ ජන්ග්කුක් වගෙම අනෙක් දෙන්නාවත් පුදුම කරවලා....
"T-ආරී....මේ ඔයාම ද"
ටේ ඇස් දෙක ලොකු කරන් එහෙම ඇහුවාම ආරිගෙ ඇස් වලින් කදුලු වැටෙන්න ගත්තේ...ආරිගෙ ඇසුයි ජන්ග්කුක්ගෙ ඇසුයි එකට යා වෙලා තිබ්බ නිසා...
YOU ARE READING
✨𝐈'𝐌 𝐒𝐎𝐑𝐑𝐘 🥀 || 𝐽𝐽𝐾 (𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)
Fanfiction🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀 ??- එක එක එවුන් ගාවට ගිහින් ලමයි හදාගෙන ආයේ මං ගාවට ආවාද ??- තමුසෙනම් මහ හිතක් පපුවක් නැති මිනිහෙක් ... මන් ආයේ ඔහෙ ලගට එන්නෙ නැ කෝමත් ??-අර ඉන්නෙ ඔයාගෙ අප්පා. යන්න එයා ගාවට එයා ඔයාට ගොඩක් ආදරෙ ??- එතකොට මේ ඉන්නෙ දරුවානම් කෝ අ...