INCHEON AIRPORT එකේ EXIT එක පැත්තට ආඩම්බරෙන් ඇවිදගෙන ආවේ අවු 27 -29 වයස ගෑනූ ලමයෙක් කලූ මාස්ක් එකත් කලු SUNGLASSES එකයි කලු කැප් එකයි කලු ට්‍ර්ව්සර් එකයි සුදු ස්කිනර් එක උඩින් කලු ජැකට් එකක් ඇදගත්තු ඇය..
ඇයගේ දෙපැත්තේන් ආවේ ඇගේ BODYGURD කියලා හදුන්වන්න පුලුවන් උසට සරිලන මහතකින් යුත් ඔවුන් දෙදෙනාගේ අතේ තිබ්බේ ලැගෙජ් දෙකක් ..
ඇය එක්සිට් එකෙන් එලියට එනවත් එක්කම කෙල්ලො තුන් දෙනෙක් දුවාන් ආවේ ,
" ඔන්නීයෝ වෙල්කම් බැක් " කියන ගමන් එයාර්පොර්ට් රෝඩ් එක දිගට කලු BMW වාහන හතරක් නවත්තලා.. තව කෙල්ලො තුන් දෙනෙක් වාහනෙට හේත්තු වෙලා හිටියා.. වෙනසක් නෑ කෙල්ලො හතගෙම මාස්ක් එක සන් ග්ලාස් දෙක කැප් එක නොවරදාවම තිබ්බා..
" යුනා අපිට ඔයාව ගොඩාක් මිස් වුනා.. වැඩියෙන් පොඩි තුනට.." එහෙම කිව්ව එක තරුනියක් එයාර්පොර්ට් එකෙන් එලියට ආව කෙල්ලට යූනා නමින් ඇමතුවා..
පාර්ක් යූනා ගොඩාක් සැරයි වගේ පෙනුනත් තමන්ගේ ඔන්නිටයි නංගිලා පස් දෙනාටයි පන ඇරලා..
" ආශ් පස්සෙ කතා කරමූ මුලින් මට කියා ඔන්නිගේ අතින් හදපූ ටෙබ්බොක්කී ප්ලේට් එකක් ඕනී " යූනා ටිකක් නොරිස්සුමෙන් එහෙම කිව්වා..
" හරි හරි යමූ කට්ටිය ගෙදර " එහෙම කිව්වේ කියා .. හැමෝම වෙහිකල් වලට නැග්ගා
කියා එහෙමත් නැත්තැම් කියාරා සහස්මී අත්තනායක හරිම කරුනාව්න්ත කෙනෙක් වුනත් පොඩි කෙල්ලො තුනගේ වැඩ වලට නකුතේටම නැගලා මුළු MANSION එකම දෙවනත් වෙන්න කෑ ගහන්නේ.... කියා ශ්‍රී ලාංකාවේ ඉපදිලා අවු 02 ඉදම් කොරියාවේ ඉන්නේ.. අවු 28ක් තිස්සෙ ඉන්නේ කොරියාවේ
කෙල්ලො හත ගාඩ්ලට මැදි වෙලා ඇවිත් MANSION එක ඇතුලට ආවා.. කියා කිචන් එකට යද්දි යූනා රූම් එකට ගියා වොශ් දාන්න..
" පොඩි තුන වොශ් දාන් එන්න " එහෙම කිව්වේ සොෆා එකේ වාඩි වෙලා ලැප් එකට මූන ඔබා ගත්ත කෙල්ලෙක්..
" ඒක නෙවයි සමා ඔන්නීයෝ අද එරා ඔන්නී නයිට් ඩියුටිද? " ඒ පොඩි තුන කියලා හදුනවපු තුන් දෙනාගෙන් එක්කෙනෙක් එහෙම ඇහුවේ සමා මූන ඔබන් හිටිය ලැප් එක වහලා..
YOU ARE READING
UNDERWORLD LOVE STORY ᴼᵀ7 | 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 |
Fanfictionමාෆියා ගැන්ග් දෙකක් . කිසිම විදියකින් සෙකන්ඩ් වෙන්න අකැමති කොල්ලො හතක්.. කිසිම විදියකින් මේ කෙල්ලොද කොල්ලොද කියලා හිතෙන කෙල්ලෝ හතක් බිස්නස් ලොකේ රජ කරන කෙල්ලො හතක්.. කොරියාවට ලොකු ආදයමක් උපයන 𝙷𝚈𝙱𝙴 එක අයිති කොල්ලො හතක් ∂ση'т ¢σρу му ωσяк 🚫 тнαη...