𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁 25 🎭
𝚙𝚛𝚎𝚟. 𝚌𝚑𝚊𝚙𝚝𝚎𝚛
එයාලා හත් දෙනා ආවේ පොඩි ස්ටෙජ් එකක් වගේ තියේන හෝල් එකකට... මිසිස් කිම් ස්ටේජ් එක උඩට යද්දි කෙල්ලො හත් දෙනා සීරූවෙන් හිටගත්තා... ඒත් එක්කම හෝල් එක ඇතුලට ආවේ
NIS director එක්ක NIS male uniform එක ඇදගත් කොල්ලො හත් දෙනෙක්... ඒ හත් දෙනාගේම මූනු වල මාස්ක් එක නොවරදවාම තිබ්බා...කොල්ලො ටිකත් ටිකක් පුදුමෙන් කෙල්ලො ටික ඉස්සරහා මුනට මූන බලන් හිට ගත්තා...
සයූ ආපූ හත් දෙනාගෙන් අන්තිමට ආපූ කෙනා ලගට ගිහින් එයාගේ අතේ එල්ලුනා...
" මොව් DW ලා "
" මෝව් DD ලා " සයූයි අර අන්තිමට ආව බෝයී ඇර අනිත් ඔක්කොම එක සැරේ එහෙම කිව්වා..
" SY ඔය ඉන්නේ JK මෙහෙට එනවා " යූනා සැරෙන් කිව්වා..
" කට්ටියම මාස්ක් ගලවන්න " ඩිරෙක්ටර් ගේ අනත් එක්ක ඔක්කොම තමන්ගේ මාස්ක් ගැලෙව්වා...
" මොකාක් ඔයාලා " කොල්ලො කෙල්ලො හැමෝම සයූ Jk ඇර අනිත් හැමෝම පුදුමෙන් එකටම ඇහුව...
****************
" යාහ් අවු 9ක් අපිත් එක්ක තකට තක තරග කෙරුවේ ඔයාලද ? " කියාරා පුදුමෙන් ඇහුවා..
" ඒක තමා අපිටත් අහන්න තියෙන්නේ...😒 ඔයාලා අපිට බොරු කිව්වා.. ඒක තමා අපිත් එක්ක living together ඉන්න ආවේ නැත්තේ... " SJ එහෙමත් නැත්තැම් ජින් ටිකක් කේන්තියෙන් කිව්වා...
" හියුන්ග් එයාලා විතරක් නෙවේ ඔයාලත් නූනාලට බොරු කිව්වා.. අනික හියුන්ග්ලා කවදවාත් නූනාලට living together ඉන්න එන්න කියලා කතා කරේ නෑ😌 " ජන්කුක් සයු එක්ක ස්ටෙජ් එකේ පොඩි පඩියෙන් වාඩි වෙන ගමන් කිව්වා..
" ඒක ඇත්ත.. කුකී කිව්වා වගේ අපි විතරක් නෙවේ ඔයාලත් අපිට බොරු කිව්වා... " සමා කිව්වා..
" වේට් වේට් මෙතන හරි නම් ඔය දෙන්නා නේද තුන් වන ලෝක යුද්ධය පටන් ගන්න ඕන.. ඒත් ඔය දෙන්නා ඇයි හෙන සාමෙන් ඉන්නේ 🤨 යූනා ඇහිබැමක් උස්සන් සැකෙන් ඇහුවා..
" ආහ් ඒකද ඒකට හේතුව ඔයාලා අද මේ හැමදෙම දැනගත්තට 😌 ........ අපි දෙන්නා මේක දැනගෙන මාස තුනක් විතර වෙනවා 😌" ජන්කුක් සයූගේ උරහිස වටේ අතක් දාන ගමන් කිව්වා.
YOU ARE READING
UNDERWORLD LOVE STORY ᴼᵀ7 | 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 |
Fanfictionමාෆියා ගැන්ග් දෙකක් . කිසිම විදියකින් සෙකන්ඩ් වෙන්න අකැමති කොල්ලො හතක්.. කිසිම විදියකින් මේ කෙල්ලොද කොල්ලොද කියලා හිතෙන කෙල්ලෝ හතක් බිස්නස් ලොකේ රජ කරන කෙල්ලො හතක්.. කොරියාවට ලොකු ආදයමක් උපයන 𝙷𝚈𝙱𝙴 එක අයිති කොල්ලො හතක් ∂ση'т ¢σρу му ωσяк 🚫 тнαη...