#underworldlovestory
CHAPTER 18
𝘢𝘵 𝘨𝘪𝘳𝘭'𝘴 𝘮𝘢𝘯𝘴𝘪𝘰𝘯
සති කිහිපයකට පස්සෙ කොල්ලො හතයි පීහූයි සෙජිනුයි කට්ටියම කෙල්ලෝ ටිකගෙ 𝘮𝘢𝘯𝘴𝘪𝘰𝘯 එකට එකතු වුනා..
කට්ටියම හිටියේ ලිවින් එරීයා එකේ.. කවුච් වල කපල් වුනූ යුන්ගි යූනා , සේහී ජිමින් , සමා නම්ජූන් හය දෙනා නම් එකට වෙලිලා හිටියේ සේහී නම් හිටියේ ජිමින්ගේ ඔඩොක්කුවේ...
පීහුත් සෙජින් එක්ක කතාවක . ටේතේජුත් එහෙමයි ජිනුයි කියාරයි අලුත් රෙසිපියක් ගැන කතා කරනවා...හොබිත් එරාගෙන් හොස්පිටිල් වල වැඩ ගැන අහනවා...
ජන්කුක් නම් බරටම පෝන් එකේ කෝල් එකක් එයාගේ ය්ලුවෙක් වුනූ ලිසා එක්ක.. ඉතිම්.. සයූ ගත්තොත් කෙල්ල කට්ටියගේ ඉස්සරහා බිමින් වාඩිවෙලා නිකටත් අත තියාන් කපල් ටික ලව් කරන දිහා බලන් ඉන්නවා..." මේක හරියන්නෙ නෑ 😒 " සයූ එකපාරටම නැගිටලා සද්දෙන් කිව්වේ රවාගෙන...
" ඇයි සයූ මොකද්ද ? " හොබි ඇහුවේ එරාගේ උරහිස වටේ අත දාගන්න ගමන් ...
" යකෝ මෙතන දැන් තනිකඩ මන් විතරද එකෙක් පෝන් එකෙන් මල් නෙලනවා අනික් වුන් ගැරඩි වගේ වෙලිලැ ඉන්නවා.
බොලාලට වඩා මන් බාලයි පොඩ්ඩක් වැදගත් විදියට හැසිරෙනවාලකෝ😑 " සයූ අත් දෙකත් පපුව මැදින් බැදගන්න ගමන් රවාගෙන කියනවා..
ජන්කුක් නම් කට කොනින් හිනාවෙවි දිගටම කෝල් එකේ හිටියේ සයූව සතෙට නෑ වොන් එකකටවත් ගනන් නොගෙන...
" ඉතිම් බම් තෝත් කොල්ලෙක් හොයාගන්න එපැය අපි කියල තියෙද කොල්ලො එක්ක යාලුවෙන්න එපා කියලා නෑ නේ 😌" තේජූ එහෙම කියද්දි කෙල්ලො ඔක්කොම ඔලුව හෙල්ලුවා ..
" ඇත්ත තමයි මන් මෙතන මොකටද තනියම ඉන්නේ . සැක් එක්සැම් එක දවසේ මට ආදරෙයි කිව්ව කොල්ලට නොගහා ඉදල කැමති වෙන්න තිබ්බෙව් පව් එයාගේ ඇහැක් නිල් වෙන්නම මන් ගැහුව නේ 👉👈" කෙල්ල තොල් දෙක උල් කරන් කියද්දි කෙල්ලො ටික එකටම ඔලුවට ගහා ගත්තේ මෙකීව හ්දන්න බෑ කියලා වගේ..
" ඉතිම් තවුසේ මල් පොකුරකුත් අරම් ඒ කොල්ලව බලන්න යන්න ගිහින් තමුසේ කැමති කියල් කියනෝ ඌ අනික් තොගේ ටයිප් නේ සයූ ... සෙක්සි හොට් 𝘮𝘦𝘢𝘭 එකක් නේ 😌 " සෙජින් ඒ විදියට උපදෙස් දෙද්දී කෙනෙක්ගේ නම් ඇගේ නහර ඉලිප්පෙන තරමට කේන්ති ගියා..
YOU ARE READING
UNDERWORLD LOVE STORY ᴼᵀ7 | 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 |
Fanficමාෆියා ගැන්ග් දෙකක් . කිසිම විදියකින් සෙකන්ඩ් වෙන්න අකැමති කොල්ලො හතක්.. කිසිම විදියකින් මේ කෙල්ලොද කොල්ලොද කියලා හිතෙන කෙල්ලෝ හතක් බිස්නස් ලොකේ රජ කරන කෙල්ලො හතක්.. කොරියාවට ලොකු ආදයමක් උපයන 𝙷𝚈𝙱𝙴 එක අයිති කොල්ලො හතක් ∂ση'т ¢σρу му ωσяк 🚫 тнαη...