ᴛɪᴍᴇ 11.02
" ꜱᴋ ( සමා ) මොකද වුනේ..." ᴋᴛ (තේජූ) එහෙම අහන ගමන් ꜱᴋ ලගින් පාත් වුනා..
" ඈ ᴋᴛ ඔයා මොකෝ මෙහේ... " ꜱᴋ ටිකක් පුදුමෙන් ඇහුවේ මොකද ꜱᴋ මන්සන් එකෙන් එද්දි ᴋᴛ හොදට නිදාගෙන හිටිය නිසා..
" නිකම් හෙල්ප් එකක් දෙන්න කියලා ආවේ. ඇයි එපාද ? " ᴋᴛ රවාගෙන එහෙම ඇහුවා ගමන් තාප්පෙන් එහා පැත්ත බලාන් හිටියා..
" අයිගෝ කොච්චර හොදද කොරියාවේ හොදම් ෆයිටර් අපි එක්ක ඉන්න එක නේද කේන් 🤭" ꜱᴋ හිනාවෙලා කිව්වා..
" දැන් ප්ලැන් එකක් තියෙද ඔන්නි "
" ලොකු ප්ලැන් එකක් ගැහුවෙ නෑ අර කැරකෙන මිනිහා ඉන්නේ රෙස්ටුරන්ට් එකේ වැඩ කරන කෙල්ලව උස්සන් නම් අපි උන්ව ෆලෝව් කරලා මේ ජාවාරාම් කරන ලොක්කා හොයාගන්න තමයි හිතන් ඉන්නේ.." ꜱᴋ හිතේ තිබ්බ අදහස කිව්වා..
" අයිගෝ ඔන්නී ඉතිම් මුන් දැන් 4ᴋᴍ ගියාම තියෙන පොඩි පාරෙන් ᴍᴀɪɴ ʀᴏᴀᴅ එකට දැම්මොත් දැන් තියෙන ට්‍රැෆික් එකත් එක්ක ෆලොව් කරන්න අමාරුයි නේ "
" ඔව්මයි මන් ඒ ගැන වැඩිය හිතුවෙ නෑ.. දැන් මොකද කරන්නේ.. අපිට පුලුවන් උනා නම් ඒ කෙල්ලගේ ඇදුමේ හරි කොහේ හරි ට්‍රැකින් ඩිවයිස් එකක් සෙට් කරන්න කිසිම අමාරුවක් නැතුව උන් කෙල්ලව ගිනියන තැන හොයා ගන්න තිබ්බා.."
" ගුඩ් අයිඩියා ඔන්නි ඉතිම් අපි එහෙම කරමූ මන් එනගමන් ᴋꜱ ඔන්නිගෙන් ට්‍රැකින් ඩිවයිස් එකක් අරම් ආවේ.. "
" කොහොමද සෙට් කරන්නේ රෙස්ටුරන්ට් එක 10.30 වහලා දැන් ඒ කෙල්ල ඇතුල ක්ලීන් කරලා එවී තව විනාඩි 10කින් කොහොමද සෙට් කරන්නේ "
" ᴡᴀɪᴛ ᴀɴᴅ ꜱᴇᴇ ඔන්නි😌 " ᴋᴛ එහ්ව්ම කියලා අර තාප්පෙන් පැනලා රෙස්ටුරන්ට් එකේ ʙᴀᴄᴋ ᴅᴏᴏʀ එකත් ඇරගෙන ගියා. ꜱᴋ පුදුමෙන් පුදුම වෙලා ᴋᴛ යන දිහා බලන් හිටියා..
" මැඩම් ᴋᴛ මැඩම් මාරස්පීඩ් නේ එන අදහස හොදද නැද්ද කියලා හිත හිත ඉන්නෙ නෑ ඒ අදහස ක්‍රියාත්මක කරලා තමා නවතින්නේ " කේන් ᴋᴛ යන දිහා බලන් කියනවා..
" එකනේ කේන් ඒ තුන් දෙනාව අපි මෙච්චර ආරාක්ශා කරන්නෙව් මොකද ඔහොම එන අදහස් ක්‍රියාත්මක කරන නිසා කරදර දා ගන්නෙත් ඒකනේ " ꜱᴋ රෙස්ටුරන්ට් එකේ බැක් ඩ්‍රෝ එක දිහා බලන් කේන්ට් උත්තර දුන්නා
YOU ARE READING
UNDERWORLD LOVE STORY ᴼᵀ7 | 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 |
Fanfictionමාෆියා ගැන්ග් දෙකක් . කිසිම විදියකින් සෙකන්ඩ් වෙන්න අකැමති කොල්ලො හතක්.. කිසිම විදියකින් මේ කෙල්ලොද කොල්ලොද කියලා හිතෙන කෙල්ලෝ හතක් බිස්නස් ලොකේ රජ කරන කෙල්ලො හතක්.. කොරියාවට ලොකු ආදයමක් උපයන 𝙷𝚈𝙱𝙴 එක අයිති කොල්ලො හතක් ∂ση'т ¢σρу му ωσяк 🚫 тнαη...