𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁 29 🎭
𝘱𝘳𝘦𝘷. 𝘤𝘩𝘢𝘱𝘵𝘦𝘳
ඩේවිඩ් එරාගේ පස්සටත් එකක් අතකින් ගහලා ඉස්සරහට ගියා... ඩේවිඩ් ගිය ගමන් පහලට නොදා හිටිය හුස්ම පහල දාල එයව පහු කරන් යන මාස්ක් දා ගත්ත යුන්ගි ජන්කුක් දිහා ඇස් කොනෙන් බලලා අයේ වැඩේ කන්ටිනූ කරා...
ඩේවිඩ් එරගේ පස්සට අතින් ගහද්දි ජන්කුක්ගේ වගේම යුන්ගිගෙත් අත් මිටි මෙලවුනත් දෙන්නම ඉවසන් හිටියේ එයාලගේ වෙලාව එනකම්...
ඊලගට ඩේවිඩ් ගියේ ඩ්රග්ස් පැකට් කරන කොටසට... සයූ යූනා එක ල්ග හිටියත් අදුරන්නෙ නෑ වගේ තමන්ගේ වැඩේ කරන්න ගත්තා... යූනා වතුර බොන්න මෙච්චර වෙලාදාන් හිටිය මෙඩිකල් මාස්ක් එක ගැලෙව්වා...
එතකොටම........
**********************
එතකොටම ඩේවිඩ්ගේ සම්පූර්න අවදානෙම යූනා වෙතට ආවා.... යූනා කියන්නේ කියුට් සෙක්සී කෙල්ලෙක් නේ ඒ නිසා ඩේව්ඩ්ගේ ඇස් යූනාගේ ඇග පුරාම ගියා...
මේක යුන්කුක් ඩබල මෙන්ම සයූද දැක්කත් එයාලට මුකුත්ම කරගන්න බැරී වුනා ...." හේයි බේබීඩෝල් මොකද්ද ඔයාගේ නම " කෑදර බැල්මක් යූනාට දාන ගමන් යූනාගේ කනට ලං වෙලා ඇහුවා...
( Dark Killer gang leader mr. devid )
YOU ARE READING
UNDERWORLD LOVE STORY ᴼᵀ7 | 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 |
Fanficමාෆියා ගැන්ග් දෙකක් . කිසිම විදියකින් සෙකන්ඩ් වෙන්න අකැමති කොල්ලො හතක්.. කිසිම විදියකින් මේ කෙල්ලොද කොල්ලොද කියලා හිතෙන කෙල්ලෝ හතක් බිස්නස් ලොකේ රජ කරන කෙල්ලො හතක්.. කොරියාවට ලොකු ආදයමක් උපයන 𝙷𝚈𝙱𝙴 එක අයිති කොල්ලො හතක් ∂ση'т ¢σρу му ωσяк 🚫 тнαη...