𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁 10 🎭

30 7 0
                                    

#underworldlovestory

𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁 10

" සෙජිනා කෙල්ලො දෙන්නෙක් මැද ඉන්නෙ නැතුව එනවා පොඩ්ඩක් මෙහාට " ජන්කුක් සෙජින්ට අතින් එන්න කියන ගමන් වට පිට බලද්දි දැක්කේ පූල් එක ලග ලොකු බාස්කට් එකක් ඇතුලේ තියෙන 𝚆𝙰𝚃𝙴𝚁 𝙶𝚄𝙽𝚂

" ඇයි හියුන්ග් " සෙජින් පිහූ සයූ එක්ක හිටපු ඔන්චිල්ලවෙන් නැගිටලා ජන්කුක් ඉන්න තැනට ඇවිත් ඇහුවා..

" යා හියුන්ග් කියන්න එපා යකෝ .. බොට වඩා අවුරුද්දයි වැඩිමල් එක්කො ජන්කුක් කියන්න නැත්තම් කුකී කියන්න 😒 " ජන්කුක් රවාගෙන කියලා සෙජින්ගේ කරට අතකුත් දාන් පූල් එක ලගට ගියා..

" ඒ චූටී අර ඩබල කවද ඉදලද එකට ඉන්නේ " පීහූ සෙජින් සහා ජන්කුක් යන දිහා බලන් අහනවා

" ඒක තමා.. මේ ඒක නෙවේ දැන්වත් පෙන්නනොකො ඔයාගේ හෝසූව " සයූ කකුල් දෙකත් පද්ද පද්ද කොල්ලො ටික දිහායි පිහූ දිහායි මාරුවෙන් මාරුවට බලන් අහනවා..

" ම්ම් අර ඉන්නේ අපේ යුන්ගි අයියා ලග ලස්සන හිනාවක් තියෙන කෙනෙක් අර අර එරා ඔන්නි එක්ක හිනා වුනේ අන්න එයා " පීහූ අත දිගු කරලා යුන්ගි යූනා එරා ලග ඉන්න හොබීව පෙන්නලා කියනවා

" ඕහ් එයාද ඉතිම් ඇයි දැන් ඕක එයාට කියන්නෙ නැත්තේ ඔයාගේ අයියගේ බෙස්ටා නිසාද? "

" අනියා බෑ චූටී හෝසූට මින් පීහූ කියන්නේ එයාගේ එක කුස උපන් නංගි වගේ කෙනෙක්.. මන් එයාට මේ දේ කිව්වොත් කවදාවත් මගෙ දිහා බලන එකක් නෑ මාත් එක්ක පීහූ බබා කියලා කතා කරන එකක් නෑ ඒ නිසා මේ පීහූගේ ආදරේ අපි තුන් දෙනා විතරක් දැනගෙන හිටියම ඇතී " 😊 ලස්සනට හිනාවෙන ගමන් පීහූ කියනවා..

" හාකෝ ප්‍රින්සස් ඔයාගේ කැමත්ත ඒත් දුකින් ඉන්න එපා කවදහරි ඔයාගේ හෝසූ වෙන කෙනෙක්ට ආදරේ කරොත්.. අරස්සෝ "
සයූ පීහූගේ ඔලුව අත ගාන ගමන් ආදරෙන් කිව්වා.

" මන් තමා එදාට වැඩියෙන්ම සතුටු වෙන කෙනා..මොකද අපි ආදරේ කරන අයගේ සතුට තමා අපෙත් සතුට 😊" හොබි දිහා බලාගෙනම කිව්වා..

එකපාරටම සෙජිනුයි ජන්කුකයි දෙන්නම අත් දෙක පිටි පැත්තට කරාන් සයූ පීහූ දෙන්නගේ ඉස්සරහාට ඇවිත් ,

UNDERWORLD LOVE STORY ᴼᵀ7 | 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 |Where stories live. Discover now