𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁 23 🎭

21 5 0
                                    

𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁 23 🎭

𝚙𝚛𝚎𝚟. 𝚌𝚑𝚊𝚙𝚝𝚎𝚛

" තමුසේ බලාපොරොත්තු වෙන්න එපා තමුසේ
මගෙන් ask out කාරම උඩින්ම කැමති වෙයි කියලා.... අනේ මගේ බල්ලවත් කැමති වෙන්නෑ " සයු එහෙම කියලා හිමීට ඈතට ගියා... කියන්න බෑනේ🙂

" යාහ්....." ජන්කුක් කෑ ගහන් සයූගේ පස්සෙන් ගියා..

*********
𝘯𝘪𝘨𝘩𝘵 💗

" සයූ කොහෙද යන්නේ... " සයූ සුදු පාට ටිකක් කොට ගව්මකුත් ඇදන් ආවේ එලියට යන්න..

" සමා ඔන්නි පීහූ කිව්වා මේ ලග අලුත් ස්ට්‍රිට් ෆුඩ් ගන්න තැනක් දාලා කියලා.. මන් දුවලා ගිහින් ෆිශ් කේක් ටිකක් කාලා එන්නම්... අනික ලගට නෙ යන්නෙ ගාඩ්ලා එපා... " සයූ එහෙම කියලා දුවලා ගියා සමා ඔලුව දෙපැත්තට වනලා ඇතුලට ගියා..

" කියා ඔන්නී චීෆ් කිව්වා ඉක්මන් කරන්න කියලා.. සයූට සේහීට උනා වගේ ආයේ කාටවත් මුකුත් වෙන්න දෙන්න එපා කිව්වා... ඔක්කොම හරි මට තියෙන ප්‍රශ්නය ඇයි චීෆ් කිව්වේ 𝘋𝘞 ( 𝘋𝘢𝘳𝘬 𝘞𝘪𝘭𝘥 ) ගැන්ග් එකත් එක්ක හැප්පෙන්න එපා  කියලා... " යූනා නිකටට අතත් තියන් කිව්වා...

" සමහරවිට ලොකු හේතුවක් ඇති අපි චීෆ් කිව්ව විදියට කරමූ... කොමත් ඔයාලා කාටහරි තවත් කරදරයක් වෙනවා බලන් ඉන්න බෑ මට " කියාර එහෙම කියලා ලැප් එක ගත්තේ අලුතින් දාපූ හොටෙල්ස් වල ඉන්කම් චෙක් කරන්න...

~ පැය කිහිපයකට පසූ ~
සයූ ගිහින් තාමත් ආවේ නැති නිසා කෙල්ලො ටික බරටම සයූට කෝල් ගන්නවා ගාඩ්ලා එක්ක හොයනවා  මුළු සෝල් වලම...

" දැන් නම් හොදටම ඇති මේ පොඩි එකී නිසා මගේ ලේ පිච්චෙනවා... සමා ඔයා ඇයි යන්න දුන්නේ තාමත් එයාගේ තුවාලත් හොද නෑ... " කියාරා ලිවින් රූම් එකේ ඉදම් අරහෙටයි මෙහෙටයි යන ගමන් කලබලෙන් කෑ ගැහුවා...

" අනේ ඔන්නි සයූ කිව්ව ෆිශ් කේක් තියෙන කඩේ මේ ලග තිබ්බ නිසා යන්න දුන්නේ සති දෙකක්ම හොස්පිට්ල් එකේ හිටිය නිසා යන්න දුන්නෙත් මියානේ " සමා පසුතැවිමකින් කතා කරා...

" යූනා කුකීට කෝල් කරන්න මෙකී එයත් එක්කද බලන්න... දැන් වෙලාව 12.00 ලගයි මට නම් බයේ බෑ..." කියාරා කිව්වම යූනා ජන්කුක්ට ඩයල් කරලා ස්පීකර් දැම්මා..

UNDERWORLD LOVE STORY ᴼᵀ7 | 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 |Where stories live. Discover now