#underworldlovestory
𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁 14
බැග්ටැන් මැන්සන් එකේ කට්ටිය හිනාවෙවී හිටියා සේහී ජිමින්ට ඉගි කරෙ දැන් ඒක කියන්න කියලා..
𝘍𝘌𝘌𝘋𝘉𝘈𝘊𝘒
සේහී ඔක්කොම් වැඩ ටික ඉවර කරද්දි පාන්දර 02.00යි.. කලින් තේජූ ගියේ එයාගේ වැඩ ටිකක් තිබ්බ නිසාත් ඊලග දවසේ කරනවා කියලා හිතන්.. ඉතිම් තේජූ යන්න කතා කරත් සේහීට පුරුදු ඕන මලදානයක් ඉවර කරලම යන නිසා ඉවර වෙද්දි පාන්දර දෙකයි මේ වේලාවේ ඩ්‍රයිවර් කෙනෙක්ට කතා කරන්න හිතුනත් සේහී ඒක ඉල්ලා අස් කරගත්තේ ඒ මනුස්සයට නිදා ගන්න දෙන්න ඕන නිසා..
ඉතිම් අවසානේ තමන්ගේ ඔෆිස් රූම් එකේ තියෙන කවුච් එකට වැටිලා නිදාගත්තෙව් මේ නිදිමතේ තනියෙන් ඩ්‍රයිව් කරන් ගිහින් සෙත්ත පෝච්චි වෙන්න ඔනී නැති නිසා..
𝘈𝘛 5.00 𝘈𝘔
ට්‍රීං ට්‍රීං ....
එලාර්ම් එකේ සද්දෙට සේහීට ඇහරෙනවා..
- චිංචා ඇස් පියාගන්නවා විතරයි මතක මෙච්චර ඉක්මනට උදෙත් උනාද - සේහී එහෙම හිත හිත එලාර්ම් එක ඔෆ් කරලා ඒ 𝘧𝘭𝘰𝘰𝘳 එකේ තියෙන වොශෲම් එකට ගිහින් මූනත් හෝදන් කොන්ඩෙත් පිලිවෙලකට හදාන් ආපාහූ ඔෆිස් රූම් එකට ඇවිත් ඩ්‍රයිවර්ට කෝල් කරන්න ගන්න කොට කෝල් ලොග් වල තියෙන මුල්ම 𝘤𝘢𝘭𝘭 𝘪𝘥 එක දැක්කම තමා මතක් වුනේ ජිමින්ට කෝල් 100ක් විතර අරගෙනත් ආන්සර් නොකරපු බව..
ඉතිම් සේහී පෝන් එකේ තියෙන ජිමින්ගේ බොඩිගාර්ඩ් දෝ මින් ජූගේ නම්බර් එක ඩයල් කරන්නෙ මොකද ජිමින් කොහේ ගියත් දෝමින්ජූ ජිමින්ගේ ලගමයි...
එක අතකින් පෝන් එකත් කනේ තියාන් අනිත් අතින් කොන්ඩෙත් හද හද ග්ලාස් වොල් එකලග හිටගෙන හිටිය සෙහී හිටියේ කේන්තියෙන්..
" ආහ් යෙබුසෙයෝ දෝ කෝ අර කොට තාරාව... තමුනුත් මට බොරු කියන්න ලැස්තී වෙන්න එපා ඇත්තම කියනවා " සේහී දෝමින්ජූ ආන්සර් කරා විතරයි කෑ ගැහුවේ ජිමින්ගේ මෝඩ වැඩ නිසා..
" ආහ් සේ සේහී මැඩම් මේ ජිමින් සර් .... 𝘋𝘞 𝘴𝘦𝘰𝘶𝘭 𝘯𝘰𝘳𝘵𝘩 𝘤𝘭𝘶𝘣 එකේ ඉන්නේ " දෝමින්ජූ වෙව්ල වෙව්ල කිව්වේ පොර ජිමින්ටත් වඩා සේහීට බයයි..
YOU ARE READING
UNDERWORLD LOVE STORY ᴼᵀ7 | 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 |
Fanfictionමාෆියා ගැන්ග් දෙකක් . කිසිම විදියකින් සෙකන්ඩ් වෙන්න අකැමති කොල්ලො හතක්.. කිසිම විදියකින් මේ කෙල්ලොද කොල්ලොද කියලා හිතෙන කෙල්ලෝ හතක් බිස්නස් ලොකේ රජ කරන කෙල්ලො හතක්.. කොරියාවට ලොකු ආදයමක් උපයන 𝙷𝚈𝙱𝙴 එක අයිති කොල්ලො හතක් ∂ση'т ¢σρу му ωσяк 🚫 тнαη...