CHAPTER 02" ලබන සතියේ GUN LOAD එකක් එනවා QUEEN " FILE එකක් පෙරලමින් එහෙම කිව්වේ DARK DEVILSලා ගේ AK
AK එහෙම කිව්වම QUEEN කරේ ඔලුව වනපු එක...
" QUEEN මේ අපි එපා කියපු ජාවරම් වගයක් කරන සෙට් එකක් UNDERWORLD එකේ ඉන්නවලූ.." SK ටිකක් බයෙන් කිව්වා
"WHAT?!..
ARE YOU SERIOUS SK " QUEEN එහෙමත් නැත්තන් PY ටිකක් කේන්තියෙන් කිව්වා"YES QUEEN මගේ මිනිස්සු මට කිව්වා.. ඒත් උන් කවුද මොන ගැන්ග් එකේද කියලා හොයාගන්න නම් බැරි වුනා. " SK ස්තීර හඩින් කිව්වා..
"WHAT THE F***ING DOING THIS BLODY PEAPOLE. උන්ව හොයාගන්න කෝහොම හරි..
ඒ වගේම අපේ GUN LOAD එක වෙන කාටවත් යන්න බෑ කලින් පාර වගේ " QUEEN ටිකක් තදින් තමන්ගේ MEMBERS ලට කිව්වා." OK. QUEEN " හය දෙනාම ඒ අන පිලිපැද්දා..
" මෙදා පාර GUN LOAD එක ගැන MAKNAE LINE එක බලා ගන්න.. KT , IS , SY මේක මන් ඔයාලට බාර දෙන්නේ ඔයාල තුන DARK WILDලගේ HYUNG LINE එකට වඩා SMART AND SPEED නිසා සෝ ඔයාල තුන් දෙනා මේ වැඩේ දෙල් කර ගත්තොත් කිසිම ඇටැක් එකකට ගන්නෙ නෑ අරස්සෝ "
" DON'T WORRY QUEEN DARK WILDලා තාම DARK DEVILSලගේ MAKNAE LINE එක ගැන දන් නෑ..මෙදාපාර අපේ GUN LOAD එක අපේම තමයි 😌😏" KT ටිකක් ආඩම්බරෙන් එහෙම කිව්වේ ඇත්තටම මෙච්චර කාලෙකට DEVILSලට ඇටෑක් කරේ DARK WILD ලගේ HYUNG LINE එක විතරයි..
ඒත් ඉතින් DEVILSලා වත් DARK WILDලගේ MAKNAE LINE එක එක්ක හැප්පිලා නෑ ...
DARK DEVIL UNDERWORLD එකේ රජ කරන QUEEN ලා හත් දෙනා..DARK DEVIL ලට බය නැත්තේ DARK WILDලා විතරයි.. ඒ වගේම DARK WILD ලට බය නැත්තේ DARK DEVIL විතරයි 😌
DARK DEVILSලා ගේ QUEEN තමයි එයාලගේ ලීඩර්.. එයාට PY කියලත් කියනවා.. මුළු MAFIA WORLD එකෙම PY කියන අකුරු දෙක ඇහුනත් ඇති.. බයේ වෙව්ලන්න..
එතකොට SK කියන්නේ එයාලගේ තොරතුරු සපයන කෙනා.. ඒවගේම PLANNER කෙනෙක්.😌 SKගේ ප්ලැන් කිසිම දවසක වැරදිල නෑ..
එතකොට KS තමයි එයාලගේ HACKER .. KSට මේ වෙද්දි හැක් කරන්න බැරි එකම සිස්ටම් එක DARK WILDලගේ සිස්ටම් එක..
එතකොට AK තමයි GANG එකේ DOCTOR BUT ඩීල්ස් ගැන දන්න කෙනාත් AK ම තමයි...
IS තමයි SNIPER SHOOTER ඒ වගේම SNIPER TEAM එකේ ලීඩර්... එයාගේ FAVORITE GUN එක තමයි AWM SNIPER GUN එක..
YOU ARE READING
UNDERWORLD LOVE STORY ᴼᵀ7 | 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 |
Fanfictionමාෆියා ගැන්ග් දෙකක් . කිසිම විදියකින් සෙකන්ඩ් වෙන්න අකැමති කොල්ලො හතක්.. කිසිම විදියකින් මේ කෙල්ලොද කොල්ලොද කියලා හිතෙන කෙල්ලෝ හතක් බිස්නස් ලොකේ රජ කරන කෙල්ලො හතක්.. කොරියාවට ලොකු ආදයමක් උපයන 𝙷𝚈𝙱𝙴 එක අයිති කොල්ලො හතක් ∂ση'т ¢σρу му ωσяк 🚫 тнαη...