𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁 22 🎭𝙿𝚁𝙴𝚅. 𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁
𝘪𝘯 𝘤𝘢𝘭𝘭..
" ඩොක්ටර් කිම්... සයුරි මැඩැම්ට සිහිය ආවා.. එයා ටිකක් කලබල වෙලා... ඉක්මනින් එන්න.. " එරාගේ ඇසිස්ටන් එරාට කෝල් කරලා කිව්වේ සයූට සිහිය ආ බවයි...
********
" මොකක් එයා ඇයි කලබල කරන්නේ ... හරි මන් එනකම් එයාව කන්ට්‍රොල් කරන්න බැරි නන් ස්ලිපින් ඉන්ජෙක්ට් කරන්න... " එරා හිටියේ එන්ටර්ප්‍රයිසස් එකේ හිටියේ.. හැන්ඩ් බෑග් එකත් ලෑස්තී කරන ගමන් කිව්වා..." අනෙ ඩොක්ටර් ඉක්මනින් එන්න මැඩැම් අඩනවා හොදටෝම ' අජොස්සි මාව මරන්න එපා අජොස්සි එපා අනේ මරන්න එපා ' කිය කිය... "
" හරි මන් කිව්ව විදියට කරන්න... " එරා මීටින් රූම් එකෙ දොර අරින ගමන් කියලා කෝල් එක කට් කරා..
𝘤𝘢𝘭𝘭 𝘤𝘶𝘵...
" ඔන්නි සයූට සිහිය ඇවිත්... කලබල වෙලා එයා... " එරා එහෙම කිව්වම කෙල්ලො ටිකත් ටග්ගලා එරාගේ පස්සෙන් ඇවිත් හොස්පිටිල් එකට පිටත් වුනා..
සති දෙක පුරාවටම කෙල්ලො හය දෙනාගෙන් එක්කෙනෙක් අනිවා සයූ ලග හිටියත් අද වැදගත් මීටීන් එකක් වැටුනු නිසයි සයූ ලග කාටවත් ඉන්න නොහැකි වුනෙ...
මේ අතරේ නර්ස්ලටවත් සයූව කන්ට්‍රොල් කරන්න බැරි වුනා... සයූ හොදටම අඩන්න ගත්තා... මොකද එයාට අවු 9 කලිනුත් වෙඩි වැදිලා තියෙනවා... එදා කෙල්ලට ඒ වෙලාවේ වුනු දෙවල් අමතක වුනා ශොක් එක නිසා.. ඒත් ආයෙත් පාරක් වෙඩි වැදුනම ඒ අදුරු මතක මතක් වෙන්න ගත්තා... ඉතිම් සයූට දැනෙන්නේ එයාට තාම අවු 15 යි කියලා එකයි බය වෙලා කලබල කර කර අඩන්නේ... තමන්ගේ ඔන්නිලාවත් ලග නැති වෙද්දි තව කලබල වුනා...
~ අවුරුදු 9 කලින් ~
එදා ක්‍රිස්මස් දවස... කියාරා , යූනා , එරා , සමා හතර දෙනාම ඔපනේජ් එකෙන් අවු 18 වුනු ගමන් අයින් වෙලා පොඩි පොඩි ජොබ් කරන ගමන් පොඩි ගෙදරක් කුලියට ගත්තා...... සේහී , තේජූ , සයූලවත් එයාලාගේ භාරකාරත්වය ගන්න අවශ්‍ය නිසා... කට්ටිය ඔපනේජ් එකට ඔප්පු කර්ලා පෙන්නුවා ඒ තුන් දෙනාවත් බලා ගන්න පුලුවන් කියලා... කොමත් ඒ වෙද්දි සේහීටයි තේජූටයි අවු 18 ලබලා තිබ්බ නිසා ඒක අමාරූ වුනේ නෑ .. පස්සෙ පාලිකාව මේ හත් දෙනා එකට ඉන්නෙ පොඩි කාලේ ඉදම් කියලා දන්න නිසාම සයූගේ භාරකාරත්වයත් ඒ අයට භාර දුන්නා..
YOU ARE READING
UNDERWORLD LOVE STORY ᴼᵀ7 | 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 |
Fanfictionමාෆියා ගැන්ග් දෙකක් . කිසිම විදියකින් සෙකන්ඩ් වෙන්න අකැමති කොල්ලො හතක්.. කිසිම විදියකින් මේ කෙල්ලොද කොල්ලොද කියලා හිතෙන කෙල්ලෝ හතක් බිස්නස් ලොකේ රජ කරන කෙල්ලො හතක්.. කොරියාවට ලොකු ආදයමක් උපයන 𝙷𝚈𝙱𝙴 එක අයිති කොල්ලො හතක් ∂ση'т ¢σρу му ωσяк 🚫 тнαη...