𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁 09 🎭

33 7 0
                                    

#underworldlovestory

Chapter 09

තුන් දෙනා පඩිපෙල බැහැන් මගකදී නැවතුනේ ලිවින් රූම් එකේ ඉන්න කට්ටිය දැකලා පුදුමෙන් ඇස් ලොකු කරාන්...

සයූගේ ඇස් නම් කේන්තියෙන් රතු වුනා සේහී තේජූ මුනට මූන බලා ගත්තා..

" ඈ තේජූ මේ සෙට් එක මොකෝ අපේ මැන්සන් එකේ කරන්නේ.. "
සේහී තේජූ දිහා බලන් ඇහුවා..

" එකනේ අපි ඕන තරම් ඔෆීශීයල් ඇග්‍රීමන්ට් ගහලා තියෙනවා.. ඒත් කවදාවත් ඒ අයව අපි අපේ ප්‍රර්සනල් ලයිෆ් එකට ගාව ගන්නෙ නෑ.. "
තේජූ කොල්ලො හත් දෙනා දිහා බලන් අහනවා..

" ඔට්ටුයි තේජූ මේ සමා ඔන්නිගේ ඉන්වයිට් එකකට මේ අය එන්න ඇත්තේ.. මතකද එදා මීටීන් එක වෙලාවේ සමා ඔන්නිගේ ඇස් තිබ්බේ අර ඩිම්පල් නම්ජූන් ලග නේ "

" චින්චා මටත් හිතුනා... ඒක නෙවේ සයූ මොකෝ මේ කේන්තියෙන්.." තේජු ඇහුවේ සයූගේ මූනට එබිලා..

" යාහ් ඔයාලා දෙන්නට අමතක වුනාට මට මතකයි අර තඩි හාවා තමා මාව කිස් කරේ "
සයූ කවුච් එකේ වාඩි වෙලා වටපිට බලන ජන්කුක්ට ඇගිල්ල දිග් කරලා පෙන්නලා කියනවා..

" හපොයි අපිට අමතක වුනා නේ " සේහී සයූගේ කරෙන් අතක් තියන ගමන් කියනවා..

ඇත්ත්ටම කෙල්ලො ටිකගේ mansion එකට ඇවිත් ඉන්නේ වෙන කවුරුත් නෙවේ පීහූගේ අයියලා හත් දෙනා එහ්ව්මත් නැත්තම් Hybe එකේ chairmenලා හත් දෙනා...

කෙල්ලො තුන් දෙනා පඩිපෙල මැද ඉන්නවා දැක්කේ දැන් ඒ හත් දෙනා..
ජන්කුක්ගේ නම් කට කොනේ හිනාව මතු වෙද්දී ජිමින්ට නම් සතුටට උඩ පනින්න හිතුනා.. මොකද කොල්ලාට හිත ගියා නේ එදා මීටීන් එකෙදි හම්බුන අහිංසක කෙල්ලට.. ඉතිම් ආයෙත් එයාව ඔෆිස් අවුට්ෆිට් එකෙන් වෙනස් අවුට්ෆිට් එකෙන් දැක්කම තව හිත ඇදිලා ගියා..

කෙල්ලො තුන් දෙනා පඩිපෙල බැහැගෙන ඇවිත් සේහී තේජූ කොල්ලො හත ලග නතර වෙද්දි සයූ ගියේ කිචන් එකට නිකම් නෙවේ ජන්කුක්ට අලු වෙලා යන බැල්මක් දාගෙනමයි ගියේ..😎

" ඒ කියා ඔන්නී මේ අර කට්ටිය මොකෝ අපේ මැන්සන් එකේ කරන්නේ 😒 " කෙල්ල රවාගෙන අහන ගමන් පැන්ට්‍රී එක උඩ වාඩි වුනා..

UNDERWORLD LOVE STORY ᴼᵀ7 | 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 |Where stories live. Discover now