#underworldlovestory
𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁 05
කෙල්ලො තුන් දෙනා තමන්ගේ ඩීමන්ලා එක්ක ක්ල්බ් එකෙන් යන්න එලියට එනකොටම එලියෙදී හම්බුනේ... 𝙳𝚆 ලාගේ මක්නේ ලයින් එක
කෙල්ලො තුන ඒ තුන් දෙනාව ගනන් නොගන යන්න හදද්දී ,
" ආව්ස් 𝚅 බලහන්කෝ මේ කවුද ඉන්නේ කියලා..😂" 𝙹𝙼 එහෙම කියලා 𝚟 ට හයි ෆයිව් එකක් දැම්මා 🖐️ ..
" මේ ඕයී වෙන දවසක තමුසෙලා එක්ක ෆයිට් එකට එන්නම් අද බෑ " 𝙸𝚂 එහෙම කියලා ගනන් නොගෙන යන්න හදද්දී 𝚓𝚖 කෙල්ලගේ අතින් ඇදලා ආපාහූ හිටපූ තැනට ගෙනාවා ඒ සෙනෙන් 𝙳𝙳 ලගේ ඩීමන්ලා 𝚓𝚖 ටයි 𝚟 ටයි 𝚓𝚔 ටයි ගන් වලින් ටාගට් කරා...
𝙺𝚃 අතින් සන් කරාම ගන් ටික ආපාහූ පහලට දැම්මා..
" හොදට අහාගනින් තොපි එක්ක 𝙵𝙸𝙶𝙷𝚃 කරන්න මන් බොහොම කැමති .. ඒත් මේ වෙලාවේ බෑ අරස්සෝ " 𝙸𝚂 𝚓𝚖 ගේ ජැකට් එකේ කොලර් එකෙන් අල්ලන් කියලා .. ඊට පස්සේ ජැකට් එක ගසලා ඇහැකුත් ගහලා ඉස්සරහාට ගියා.. 𝚓𝚖 ගල් වෙලා බලන් ඉන්නවා..
𝚜𝚢 සහා 𝚔𝚝 𝚟ටයි 𝚓𝚔 ට ඇහැකුත් ගහලා බයික් වලට නැග්ගා..
𝙰𝚃 𝙳𝙳'𝚜 𝚖𝚎𝚎𝚝𝚒𝚗𝚐 𝚛𝚘𝚘𝚖
කෙල්ලො හතම හිටියේ එයාලගේ පොට් එකේ තියෙන මීටීන් රුම් එකේ ..
" මන් කිව්ව නේද ප්රශ්න දා ගන්න එපා කියලා " 𝚙𝚢 අත් දෙකත් බැදගෙන කියනවා.
" අහන්නකෝ ඔන්නී.. අපිට " 𝙺𝚃 වෙච්ච දේ පැහැදිලි කරන්න හැදුවත් 𝚙𝚢 අත දිග් කරලා 🖐️ නැවැත්තුවා
" මේ ලාස්ට් චාන්ස් අරස්සෝ "
" අරස්සෝ ඔන්නී 😘 "
𝙸𝚂 එහෙම කියලා ෆ්ල්යින් කිස් එකකුත් එව්වා..ඊට පස්සේ හතම ගියේ වදකාගාරේට ඒ වෙද්දි අර මිනිහාව පුටුවක ගැට ගහලා..
QUEEN , KS , SK ,AK , IS පස් දෙනා පුටුවෙන් වාඩි වෙලා ඉද්දී KT , SY දෙන්නා අර මිනිහා ඉස්ස්රහා පුටුවකින් වාඩි වුනා..
ඒ මනුස්සයට සිහියක් තිබ්බේ නෑ..
" ඩැනී අර උණුවතුර එක හලන්න "
SY(සයූ) ඩැනීට කිව්වම පැත්තක නටමින් තිබ්බ උණුවතුර එක ඩීමන්ලා දෙන්නෙක් උස්සන් ඇවිත් අරුව නෑවීලා යන්න හැලුවා..
YOU ARE READING
UNDERWORLD LOVE STORY ᴼᵀ7 | 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 |
Fanficමාෆියා ගැන්ග් දෙකක් . කිසිම විදියකින් සෙකන්ඩ් වෙන්න අකැමති කොල්ලො හතක්.. කිසිම විදියකින් මේ කෙල්ලොද කොල්ලොද කියලා හිතෙන කෙල්ලෝ හතක් බිස්නස් ලොකේ රජ කරන කෙල්ලො හතක්.. කොරියාවට ලොකු ආදයමක් උපයන 𝙷𝚈𝙱𝙴 එක අයිති කොල්ලො හතක් ∂ση'т ¢σρу му ωσяк 🚫 тнαη...