11 🎨

402 116 9
                                    

ඒ ගත කරපු දින අනූවට පස්සෙ දවසක රෑ එයා වගේම මම එකිනෙකට ගත කරපු හෝරා ගානකට පස්සෙ වෙනදා වගේම අපේ නිරුවත් සිරුරු වැහෙන්න දාපු බ්ලැන්කට් එක යටින් එයා මගේ පපුවට තුරුල් වෙලා හිටියා...

එයාට මහන්සි පාටයි...මම එක්ක හැප්පිලාම...ඒත් මගේ ඉවසීම නැති කරන්නෙත් එයාගෙම දග වැඩනෙ...

"සිදෙනවද..."

මම ඇහුවේ එයාගේ පිට කොන්ද හරිය පිරිමදින ගමන්..රිදුනත් එයා ඒක කියන්නෙ නෑ කියලා දැන දැනම...මොකද අද අපිට විශේෂ රැයක්...ඇත්තට විශේෂ කියන වචනෙ ගැලපෙන්නෙ නෑ එතනට...මොකද රෑවල් තුනක් වෙන් වෙලා ඉන්න වෙනවා නේද කියන හැඟීමෙන් අපි දෙන්නම ඇතුලතින් දැවෙන ගමන් හිටියෙ..

"ම්හ්ම් නෑ..."

"ම්ම් ... දොයියන්න දැන්..."

එයාගේ නලලට පුරුදු හාදුව දීලා මම කිවිවත් නිදියන්න හිතක් එයාට නෑ කියන්න මට තේරුනා...එයා අඩයි කියන බයටයි මට නිදිකරවගන්න ඕනි උනේ...එයා ඇඩුවත් රිදෙන්නෙ මටනෙ..

"ගගා..."

"ම්ම්...ඇයි පැටියා..."

"නිකම්...."

කියන්න දේවල් දාහක් තියනවා කියලා එයාගේ ඇස් මට කිවුවත් එයා නිහඩවම ඉන්න තීරනයකි අරන් එහෙම කියද්දි මටත් අහන්න ඕනි උනේ නෑ ඒ දේවල්..

"ම්ම් දැන් දොයියමු...හෙට උදේම ගගා යන්නත් එපැයි පැටියා..."

"හ්ම්...මාව එක්ක යන්නම බෑද ගගා..නැත්තම් නොයා ඉන්න බෑද..."

" ඔයා දන්නවා පැටියා නොයා බෑ කියන්න...එක්ක යන්නත් බෑ කියන්න...MJ අපිට උදව් කරානෙ ඒකයි මම මේ ගමන යන්නෙ...ඒ වගේ තැන්වලට ඔයාව ගැලපෙන්නෙ නෑ...ඒ නිසා හොද ළමයා වගේ පරිස්සමෙන් ඉන්නවා නේද ආහ්...ආයම මං එනවනෙ ඉතින්.."

"ම්ම්..පාළු දැනෙනවා මට..."

"මටත් ... මගේ පැටියා නැති උනාම ගොඩක් පාළුයි...ඉතින් ඉක්මනට එන්නම් මම හොදද.."

ඒ වචනෙත් එක්ක එයා මගේ පපුවෙ ඔළුව ගහගත්තත් ඒ උරහිස් ටිකකින් ගැස්සෙන්න ගත්තා...එවා අඩන්න අරගෙන...

"ඔය ඉතින්...ඇයි අඩන්නෙ ම්ම්...."

"අ..නේ..මං..අඩ..න්නෙ..නෑනෙ..ඇඩෙන..ව⁣..නෙ..ගගා..."

❄️𝔽𝕝𝕠𝕨𝕖𝕣 𝕠𝕗 𝕨𝕚𝕟𝕥𝕖𝕣❄️(zhanyi /completed 💚❤️)Where stories live. Discover now