දවස් ගානක්ම ගියා අඩුම තරමින් චේරිවත් බැලුවේ නෑ මම ඉන්නවද නැද්ද කියලා. ඌත් fb එකෙ ඩේ එක්ක ෆොටෝ දනවා දනවා ඉවරයක් නෑ. ඔක්කොම මට කුඩාම්මා සැලකිලි කරන්නෙ...
ඇත්තටම මම සෝශල් මීඩියා බැලුවා... දවසක් මමයි ඩේයි කරපු ඉන්ටර්වීව් එකක් ට්රේන්ඩින් ඇවිත් තියෙනවා. අපි එදා
Mc- ඔය දෙන්නා කණ්ඩායමේ අනික් අයට වඩා ගොඩාක් ලගින් ඉන්නවා නේද?
Dea- ඔව් මම සත්නිදු එක්ක ගොඩාක් එකතුයි... මොකද එයා තමයි ලගින්ම මාව තේරුම් ගන්නෙ.
Sudu- ඔව් අපි දෙන්නා ගොඩාක්ම ගොඩාක් ලගයි....Mc- ඕහෝ... ඉතින් ඔය දෙන්නා හිතන විදියට ඔයාලගෙ රිලේශන්ෂිප් එක මොකක්ද?
Sudu- මෙයා මගෙ වයිෆි.... (ඩේශිත ලැජ්ජාවෙන් සිනාවෙයි)
Dae- මෙයා මගෙ සහෝදරයා....ඩේශිත එදා එහෙම කිව්වාම මට පොළව පලන් යන්න හිතුනා. එත් මම එයාගෙ මූණ දිහා බලන් හිටියා ඉබේ පොඩි වෙන ඇස් දෙක පෙන්නුවේ ආදරේ පාට... එත් මෙහෙම දෙයක් වෙයි කියලා මම හිතුවේ නෑ... මේම් ගෲප් වල මේන් ටොපික් එක අපි දෙන්නා... සමණල්ලු පියාඹති නවතම මියුසික් ටීම් එක... සමණල්ලු දෙන්නෙක්... මූන් ලමයි හදන්නෙ කොහොම වෙයිද? අම්මොහ් රෑට රෑට මාර සද්ද එනවා ඇතිනේ...
ඔන්න ඔහොමයි අපේ රටේ තත්ත්වේ. අනුන්ගෙ පුකේ ඇගිල්ලක් ඔබන්න මූන් මාරම ආසාවක් තියෙන්නෙ...
එක අතකට දැන් ඩේට කොලු කරයා කියන පට්ටම ලස්සනට මම දීලා. ඒ නිසාම නිරාෂා හරි. එයාට නෙවේ හැබැයි මටයි කෑ ගහන්න ඕනේ. මට ඕනේ වුනා මේ හැමදේකින්ම පොඩි විවේකයක් ගන්න... හදවත වගෙම ඇගත් ගොඩාක් විදවනවා මොනවා වුනත් වැරැද්ද මගෙ අතේ ලස්සනට තිබ්බ බව මම දැක්කා.
දවස් ගානක්ම ගෙවිලා ගියා මේ තුන් වෙනි සතිය මම ඩේගෙන් තරහා වෙලා ඇවිත් ඉන්න. එත් තාමත් කෝල් එකක් නෑ... මටම යකා නැගලා මම ඉන්න බැරි නිසාම ඩේට කෝල් එකක් ගත්තා. වට්සැප් වලින් කෝල් ගන්න බෑ... මම ෆෝන් එක පොලවේ ගහන්න හදද්දිම...
"දැන් වත් අන්බෝලොක් කරන්න සුදූ..." දන්නෙ නැති නම්බර් එකකින් මට එහෙම මැසෙජ් එකක් ආවා. සෙනිකව ගිහින් බොලොල් ලිස්ට් බැලුවාම ඩේගෙන් කෝල් මැසේජ් පිරිලා. අයිගෝ... මට අමතක වුනා උණ විකාරෙන් මම ඔක්කොම බොලොක් කරානෙ...
ESTÁS LEYENDO
🌻 Be My Sunshine 🌞 Complete 🍒
No Ficciónසත්නිදු🖤 - සමහරවිට ඉර වුනත් දැනන් නොඉන්න ඇති සූරියකාන්ත මල එයා වෙනුවෙන් පිච්චෙන විත්තිය... 💙 පිච්චිලා පිච්චිලාම මමත් දැන් පරවෙලා මැලවිලා යනවා.... මට දැනෙනවා.........🌻🌻 ඩේශිත💙 - දැනුන තැන නවතින්න බැරි වුන අසරණ හිතකට රැදුන තැන දැනිලා රැදෙන්න පුලු...