"ඉතින් ඔයාලා දැන් ලොකු දුරක් ආව ආධුනික කියන්නත් බැරි කොල්ලො 6ක් වෙලා..." අද තමයි අපේ ඇල්බම් එක රිලික්ස් කරන දවස. අවුරුදු 2ක් ඇතුලත අපි අපේ ජිවිත පාට ගෑවා. දැන් ලංකාවේ ප්‍රසිද්දම බෑන්ඩ් එක MR.HELLO මියුසික් බෑන්ඩ් එක අපි.
"ඔව් අපි හිතනවා අපි දැන්ටත් වඩා ඉස්සරහටයි අපේ පැවැත්ම පෙන්නන්නෙ කියලා." හැමෝගෙම හිනාව ඉස්සෙද්දී මගෙ එහා පැත්තෙ හිටිය චේතිය හිටියෙ කේශ්ගෙ ෂර්ට් එක හදන ගමන්... ඉතින් ඔයාලා බලනවා ඇති මේ අවුරුදු 2 මොකක්ද වුනේ කොහොමද අපි ඉස්සරහට ආවේ කොහඅද කියලා
චේතිය රට නොගිය නිසා එයා තාත්තාගෙන් ඉල්ලුවේ අවුරුදු 2ක් විතරයි එයාගෙ ලයිෆ් එක හදාගන්න. එයාට ඕනේ වුනා ඉස්සරහට යන්න මියුසික් වලින්. අපි හතරදෙනාම භානුක වගෙම සෙනියත් අපි අපෙ ගමන පටන් ගත්තා. පොඩ්ඩ පොඩ්ඩ. අපිට අපේ තැන හදාගන්න හරියට නින්දක් තිබ්බෙ නෑ. එත් චේතියගෙ මල්ටි ටැලන්ට් කේශ්ගෙ ඩාන්සින්ග් වගෙම මගෙ ආදරේ සින්ගින්ග් කට්ටියට පිස්සුවක් වුනා.
ඇත්තටම සෙනියයි මායි ඇක්ට් වලටත් නිතරම යන්න ගත්තා. අපිට 24 වෙද්දි ලංකාවම දන්න කොල්ලො 6ක් අපි. අපේ ජිවිතේ ලස්සන කරගන්න ට්‍රයි කරන.
"ඇත්තටම මේ කෙල්ලොන්ගෙ ඩ්‍රීම් බෝයි ලා අතරින් දැන් ඔයාලා තමයි උඩින්ම ඉන්නෙ..."
අපි 6ම හිනා වුනා...
"ඕයිෂ් අද මට ෆට්ට මහන්සි ඩේ...." මගෙ ඉස්සරහම මගෙ ඉස්සරහම චෙරි ඩේශිතව බදාගෙන කියනවා.
"ඕයි ඕයි... මටත් මහන්සි සුදූ..." කේශ් මගෙ ලග දැවටෙනකොට සෙනිය ගියෙ භානුක ගාවට..
"මේ මේ ඕවාට මාත් එක්ක ඉඩ නෑ ඕකෙ..." භානුක අඩි තුන හතරක් පස්සට යද්දී අපි ගේ දෙක වෙන්න හිනා වුනා...
"ඇත්තටම මට නැද්ද බදාගන්න කෙනෙක්." සෙනිය කියනකොට ඩේශිත අත දිග් කරා...
"මෙන්න මෙහෙ වරෙව්... ඔක්කොම එකයි." අපි ඔක්කොම හිනා වුනා අහකට ගිය භානු ඔක්කොගෙම කර උඩ නතර වෙද්දි අපි ආයෙත් හිනා වුනා.
"ඒ කියන්නෙ මහන්සි වුන කාලෙ ඉවරයි නේද?" ගොනෙක් ගොන් කතාවක් කිව්වා ඉතින්.
ŞİMDİ OKUDUĞUN
🌻 Be My Sunshine 🌞 Complete 🍒
Kurgu Olmayanසත්නිදු🖤 - සමහරවිට ඉර වුනත් දැනන් නොඉන්න ඇති සූරියකාන්ත මල එයා වෙනුවෙන් පිච්චෙන විත්තිය... 💙 පිච්චිලා පිච්චිලාම මමත් දැන් පරවෙලා මැලවිලා යනවා.... මට දැනෙනවා.........🌻🌻 ඩේශිත💙 - දැනුන තැන නවතින්න බැරි වුන අසරණ හිතකට රැදුන තැන දැනිලා රැදෙන්න පුලු...