Chapter 4

201 45 4
                                    

" Amalda!!!!! "

" යූජිනාහ් මොකද අනේ මේ..."

" බලන්න ඇයි ඔයා අද ලේට් වුණේ... තව ටිකෙන් අපිට ලෙක්චර් එක කට් වෙනවනේ...."

" යාහ් ඇයි... මං වෙලාවට ආවානේ.. අනික මං එද්දී කවුද මන්දා මනුස්සයෙක් ගේ ඇගේ හැප්පුනා..ඒකයි පරක්කු වුනේ... නැතුව ඒක මං හිතලා කරපු දෙයක් නෙවෙයි... අනේ සොරි... අයිම් රියලි සොරි...."

" යාහ් මෝඩි මේ මොකද.. ඔයා තවම ඒ විදියමයි... ඇයි දෙයියනේ විහිළුවත් තේරෙන්නේ නැද්ද..."

" ඒක විහිළුවක් ද "

යූජින් දැක්කා Amalda ගේ ඇස් පිරිලා තිබුණු කදුළු.... Amalda ගොඩක් සංවේදි කෙනෙක්.. ඒ වගේම ඕනම දෙයක් ඕනවට වඩා හිතන කෙනෙක්...

තවත් තැනක එයා බයවුනා එයාට ආදරය කරන කෙනෙක් ට වැරැද්දක් කරන්න... යූ ජින්, හනා කියන්නේ Amalda ට ඉන්න හොඳම යාළුවෝ දෙන්නා නිසා එයා කැමති වුණේ නෑ ඒ දෙන්නට රිද්දන්න...

" දැන් මං අඬන්න කිව්ව ද.. බලන්නකෝ අනේ ඔයා..."

" මං අඬන්නේ නෑ..."

" හා ඔන්න මං ඔයාගේ බොරුව පිළිගත්තා..."

" යාහ් යූජිනා!!!!! "

Amalda ගෙ පිටට ගහපු යූජින් දිවත් දික් කරලා වේගෙන් ඉස්සරට දිව්වා... Amalda යූජින්ගේ පස්සෙන් දිව්වත් එයාට යූජින්ව නම් අල්ල ගන්න බැරි වුණා....

යුනි එකේ මේන් ගේට් එක ළඟ නැවතුන යූජින් Amalda එනකම් බලාගෙන හිටියා...

" අහ් යූජි... ඔයා වෙද පප්පගේ අරිශ්ටේ වත් බිව්වා ද "

" වෙද පප්පා... හෑ ඒ කවුද ඒ..."

" යාහ් මෝඩයා හැමදාම ඔය වීඩියෝ ගේම් වල එල්ලිලා ඉන්නේ නැතුව කාටුන් එකක් වත් බලනවා...."

Amalda එයාගේ ෆේවරිට් කාටූන්ස් ගැන යූජින්ට ලොකු දේශනයක් දුන්නා... යූජින් බලලා තියෙන්නේ අලුත් කාටූන් නෙහ්... ඒත් Amalda.....

" මේ කෝ හනා... "

" මං ටෙක්ස්ට් එකක් දැම්මා... රිප්ලයි නෑ..."

හනා එනකම් එයාලා ටිකක් වෙලා හිටියේ අද තුන්දෙනා ම හනාගේ අපාර්ට්මන්ට් එකට යන්න හිතන් හිටපු නිසා...

|| THE CLONE || ✓Where stories live. Discover now