Amalda එයාගේ විද්‍යාගාරයේ ජනෙල් පියන් පත් වලින් ඈත පේන සෝල් නගරය දිහා බැලුවා... එක්වරම තමන්ගේ ඇස් විද්‍යාගාරයේ වීදුරු තිරයක් මතට ගෙනාපු Amalda ආයෙමත් ඒ ඇස් සෝල් නගරය දෙසට යොමු කරා...
25th January of 2047
දිනය සටහන් වෙලා තිබුණේ ඒ විදියට.. තවත් අලුත් අවුරුද්දක් ඇවිත් තිබුනා වගේ ම Amalda ගේ අලුත් ජීවියා මේ ලෝකෙට එන්න තරම් පූර්ණ වර්ධනයක් වෙලා තිබුණා..
ඒ සම්පූර්ණ මිනිස් ජීවියෙක් විදියට.. පොඩ්ඩක් ඉන්න...
ඒකේ පොඩි වැරුද්දක් තියනවා.. සම්පූර්ණ මිනිස් පිටපතක් විදියට...
Amalda ගොඩක් පරිස්සම් වුනා එයාගේ ඒ ජීවියාව ආරක්ශා කරගන්න.. ඇත්තටම මේකත් කාල තරණය වගේ සංකීර්ණ වැඩක් වුනත් කාල තරණය තරම් අමාරු දෙයක් නොවුනේ ඒ කාලය වගේ ම අතීතයෙන් මානව ක්ලෝනීකරණය ඇත්තක් වුණ නිසා...
ඒ වගේම Amalda කියන්නෙත් ජාන ඉංජිනේරු නිර්මාණයක් කියන එක අපි අමතක කරන්න හොඳ නැහැ...
KJK 5
Amalda ගේ විද්‍යාගාර නලයක් ඇතුලේ හිටියා.. එයා සම්පූර්ණ මිනිස් ජීවියෙක්.. සාමාන්‍යයෙන් මෙහෙම හදන ක්ලෝන මාස නවයක් සම්පූර්ණ වෙනකොට එලියට අරගෙන ජීවත් කරවන දේ සාමාන්‍ය වුණත් Amalda කරන්නේ ඊට වඩා වෙනස් දෙයක්...
මෙයා වැඩුණු ජීවියෙක්...
මේ වගේ නලයක් කියලා හිතන්න.." මිස් Amalda මං හිතන්නේ KJK 5 ඔයාට ඕන තරමට වර්ධනය වෙලා ඉවරයි.. එයා දැන් වැඩිහිටි ජීවියෙක්..අපිට පුළුවන් එයාව මේ ලෝකෙට ගේන්න.... "
Amalda ට දැනුනා ලොකු වෙනසක්.. ඒ පූර්ණ ජීවියා දකින කොට එයා හිත ඇතුලෙන් නොසන්සුන්.. ඒත් එයා සාර්ථකයි.. උත්සහයන් කීපයකට පස්සේ එයා ඉස්සර හ එයාගේ මහන්සියේ ප්‍රතිඵලය හුස්ම ගන්නවා..
YOU ARE READING
|| THE CLONE || ✓
FanfictionAmalda Kim, කොරියාවේ ජීවත් වන විශ්ව විද්‍යාල ශිෂ්‍යයාවක්.ඒකාකාරව ගලාගෙන තමන්ගේ ජීවිතයට වෙනසක් ගේන්න පිරිසක් ඇයට මුණ ගැහෙන්නේ අහම්බෙන්.... ඇය ඔවුන් සමඟ කාලය ගත කළත් ඇයට වගේම තවත් පිරිසකට කෙනෙක් අහිමි වෙලා තිබුණේ හරිම අවාසනාවන්ත විදියට..... ඇය උත්සාහ...