#9-Wanna Be A Rock

68 17 110
                                    

Continuing Someone's pov...

තාකි ඇඳුම් මාරු කරගන්නකන් කෝගට එතනින් යන්න කීවත් කෝගනම් නෙවෙයි හෙලවුනේවත්.

Taki : ඇස් දෙක ඇරගනින් !! මම හරි !

Koga : අනා... බේබි ෆූල්.. ඔය යෙලෝ කලර් ටීෂර්ට් එකට උඹ ඇත්තටම කියුට් අනා.. මිරිකන්න හිතෙනවා උඹෙ කම්මුල් දෙක... කෝ පොඩ්ඩක් වරෙන්කො මෙහාට ආශ්‍රය කරන්න !!

කෝගා හිටියෙ තාකිගෙ ඇඳේ දිගා වෙලා නිසා එහෙම්ම කොට්ටෙට මූණ තද කරන් හිටියෙ තාකිට ඇඳුම් මාරු කරගන්න ඕනි නිසා.අන්තිමට ඉතින් තාකිව දැක්කම කෝගට එයාගෙ කම්මුල් දෙක මිරිකන්නම ඕනි වුණා.

Taki : ආශ්.. ඇති ඇති හ්‍යුන් !!

Koga : උඹ දනන්වද දෙයක්?

Taki : මොකක්ද? දේවල් නම් ගොඩක් දෙන්නවනෙ?

Koga : උඹ නම් ඇත්තටම බේබි ෆූල් කෙනෙක් ! හ්ම්.. ගිහින් ඔය බඩ පුරවන් වරෙන් දැන් මහන්සිත් ඇතිනෙ?

Taki : ලව් යූ හොඳේ !!

අන්තිමට තාකි කෝගට ඇහැකුත් ගහන් එතනින් යන්න ගියේ අර කීවත් වගේම ඒ වෙලාවෙ තාකි බඩගින්නෙන් හිටිය නිසා.ඇත්තටම කීවොත් ඔය තාකියි කෝගයි කියන්නෙ ලේ නෑයො දෙන්නෙක්.

ඒ කියන්නේ...

තාකි කියන්නෙ කෝගට හිටිය එකම මල්ලි.මේ දවස්වල කෝගට නිවාඩුවක් ලැබිලා තිබුනු නිසා එයාට ගෙදර යන්නත් පුළුවන්කමක් තිබුනා.ඒත් තාකි නිසා තමයි එයා එහෙම නොකළෙ.

තාකි ගියත් හරි ඒ වෙලාවෙ තමයි කෝගට හරුමිගෙන් කෝල් එකක් ආවෙත්.

*On call

Harumi : අන්න්‍යොංහසේයෝ !

Koga : අහ්? හායි.. බට්.. හූ ආ යූ?

Harumi : ආම්.. හරුමි.. යුකීගෙ යාලුවෙක්.

Koga : අනාහ් මයි බේබි ! කෝ මගෙ යුකියා...?? කිඩ්නැප් කළාද තමුන්?? හුවාහ් මගෙ පස්සෙන් එන්න එපා ප්ලීස්..මම කෙල්ලොන්ව වටේ යවන්න ආස නෑ ස්වීටි ! සෝ... මගේ වන් ඇන්ඩ් ඔන්ලි වයි යූ කේ අයිව නිදහස් කරහන්..

Harumi : අයියෝ මෙයානම් ඔන්නිටම කියාපු එක්කෙනෙක් තමා ! කෝගා ඔප්පා? මට යුකී ඔන්නි ඔයා ගැන කියලා තියෙනවා.පුළුවන් ඉක්මනටම ටවුන් සීරෝ හොස්පිට්ල් එකට යන්න ! මේ දැන්ම.

Going Through An Illusion || Fantasy || ✅Where stories live. Discover now