#13-It's Just Like A Magic

56 14 140
                                    

Continuing Someone's pov...

කෝගා බොම්ග්‍යුගෙ ඔළුව අතගගා ඉඳලා ටික වෙලාවකින් එතනින් යන්න ගියේ බොම්ග්‍යුගෙ රූම් එකේ ඇරිලා තිබුනු දොරත් වහගෙනමයි.

ඒ වගේම එයා ඒ කාමරේ ජනේල් ඇරියෙ බොම්ග්‍යුට හුළං වැදෙන්න කියලා හිතන්.

කොහොමහරි අන්තිමට කෝගා සුපුරුදු පරිදි රූෆ්ටොප් එකට ගිහින් උදේට පායන සන් දිහා බලන් හිටියෙ උදේ ඉර එලිය විටමින් ඩී කියලා දැනන් හිටිය නිසා..

මේ වෙද්දි සෝයොන් නම් හිටියෙ සූබින් එක්ක කැන්ටින් එකට වෙලා ඩම්ප්ලින්ග්ස් කන ගමන් නිවී සැනසිල්ලෙ කතාවකට වැටිලා.

*At the canteen

Soobin : ආම් රියලි සොරි සෝයොන්.. ඊයෙ...?

Seoyeon : ඒකට කමක් නෑ බින් ඔප්පා.. මමනෙ ඔයාට යන්න කීවෙ? මට ඕනි වුනේ ටිකක් තනියම ඉන්න විතරයි.මම ඒ වෙලාවෙ කියපු දේවල් ගැන වැඩිය හිතන්න එපා.මම ඒ දේවල් කීවෙ හිතලා නෙවෙයි.ආම් සොරි..

Soobin : අහ්..? ඒවා මම ඒ වෙලාවෙම අමතක කළා සෝයොන්.මම සීනියර් කෙනෙක් කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ?අනික.. මගේ අප්පා මෙහෙ ප්‍රින්සිපල් කියන එක හැමෝම දන්නවනෙ? ඔයාට කරදරයක් කියලා හිතෙන හැම කෙනෙක් ගැනම මට කියන්න.මම එයාලට හොඳ පාඩමක් උගන්නන්නම් !

ඇත්තටම සූබින් කියන්නෙ ඔය ස්කූල් එකේ ප්‍රින්සිපල්ගෙ පුතා.ඒ වුනාට ඉතින් සූබින් බෝඩින්ග් හවුස් එකක ඉන්නෙ එයාගෙ කැමැත්ත නිසා මිසක් ගෙදර අය එක්ක ඉන්න ආස නැති නිසා නම් නෙවෙයි.

Seoyeon : ම්..? ඔයා මං ගැනත් දන්නවා ඇතිනෙ එහෙනම්? මගේ අප්පයි ඔන්නියි ඔයයි ඇරෙන්න වෙන කවුරුත් මේ විදියට මං ගැන හොයලා බලන්නෙ නෑ ඔප්පා.අපේ ඔම්මා අපිව දාලා වෙන කෙනෙක් එක්ක ගියයින් පස්සෙ හැමෝම කටකතා හැදුවෙ අපේ අප්පටයි අපිටයි.ඒ වුනාට අප්පා එහෙම කෙනෙක් නෙවෙයි කියන්න ඔන්නියි මමයි හොඳටම දන්නවා.ඒත් හැමෝම අපේ දිහා බලන්නෙ හරියට හොරෙක් දිහා බලනවා වගේ.සමහරු වෙලාවකට මම යන්න ඇරලා මට...., 'අර මිනිහා මෙයා එක්කත් මොන මොනවා කරලද දන්නෑ ! ශික්.. දවසම මූසලයි උදේම සෙට් වුනාම..!' කියනවා හොඳටම ඇහිලා තියෙනවා.

Going Through An Illusion || Fantasy || ✅Where stories live. Discover now