#10-Lovers Become Closer

64 16 170
                                    

Continuing Someone's pov...

කොහොමහරි ඉතින් එදා අර එහා ගෙදර පිස්සු කොල්ලට බොම්ග්‍යු එක්ක කතා කරන්නම ඕනි වුණා.කොහොමහරි සූබින්ගෙන් ඒ වැඩේට අවසරේ ඉල්ලගත්තු එයා කෙලින්ම ගිහින් බොම්ග්‍යුගෙ කරේම එල්ලුනේ හරියට පොඩි ව‍ඳුරු පැටියෙක් වගේ.

?? : ඩුබඩ්ඩු වාරි වාරි !! බිබිබිඩි බබිබිඩි උරියා මෙජිකුලේන් !! අහ්.. අහ්... නයිස් ටු මීට් යූ !!!

Beomgyu : ඔම්මයි ඔම්මයි ගෝඩ් ! හූ ආ යූ ඩ්‍රැකිවුලා වගේ ලුක් එකක් තියෙන කොම්ලෝ???

?? : ස‍ත්තලන්......! ආම් වයි යූ එම් ඒ ෆ්‍රොම් එහා ගෙදර..

Beomgyu : ඔහෝ.... නයිස් ටු මීට් යූ බ්‍රෝ ! මං හිතුවෙ මං වගේ එවුන් මෙහෙ නැතු ‍ඇති කියලා.උම්මා උම්මා උම්ම්මා සත්තලන් !!

ඒ කොල්ලගෙ නම යූමලු.විසේ අතින් ගත්තොත් බොම්ග්‍යුටම කියාපු කොල්ලෙක් තමයි යූමා කියන්නෙ.

කොහොමහරි බොම්ග්‍යුයි යූමයි හග් කරන් කිරිකිරි බෝලෙ කරපු විදියට සූබින්ලගෙ බඩවැල් පවා ඇඹරෙන්න පටන් ගත්තා.

දැන් ඉතින් බොම්ග්‍යුට අඩුවට හිටිය යාලුවෙකුත් සෙට් වුන එකේ පැයක් දෙකක්ම යනකන් ඒ ඩබල හොඳට දෙන්නට දෙන්නව අඳුරගන්න රූෆ් ටොප් එකේ තිබුනු බංකුවකට ගියේ කරටත් අත් දෙක දාගෙනමයි.

Mingyu : උටම කියාපු එකෙක් බං !

Soobin : මුං දෙන්නා එකතු වෙලා අපිටත් මේකෙ ඉන්න නැති කරයි කියලා තමා මට බය.ඒක නෙවේ?? මොකෝ අද ස්පෙෂල්? කවදාවත් නැතුව උඹ චොක්ලට් කව්වන්න හදන්නෙ අපිට??

Mingyu : චොකෝ ලොකෝ...! කටපියන් කනවනම් කාහන්කො මගුලක් කතා නොකර !! අන්න උඹෙ ඇඳ උඩ ඇති තව ගිෆ්ට් එකක්.මං ගානෙ නම් නෙවෙයි හැබැයි.

Soobin : වොහ්?? ආව් ආව්... අනිවාරෙන් උඹෙ කෙල්ල වෙන්න ඇති ! මොකෝ උඹ හිටියා කියලා අපිට ලන්කට් එකක්වත් ගෙනත් දෙනවා කියලයෙ?මහ ලොකු මින්ග්‍යු හ්‍යුන් !?? අර කෙල්ල මොන එහෙකට උඹවම තෝරගත්තද මංද !

සූබින් චොක්ලට් බාර් එක්කුත් කටේ ඔබන් මින්ග්‍යුගෙන් එහෙම ඇහුවෙ ඇත්තටම කාලෙකින් බොම්ග්‍යු යාලුවොන්ට කියලා ඔහොම ස්පෙෂල් දෙයක් කළේ නැති නිසා.අපරාදෙ කියන්න බෑ කියවිල්ලෙ තරම කොච්චර ද කීවොත් සූබින්ගෙ කට වටේම චොක්ලට්.

Going Through An Illusion || Fantasy || ✅Where stories live. Discover now