#16-The Beginning

36 15 21
                                    

Continuing Someone's pov...

බොම්ග්‍යු සේරම දේවල් තාකි එක්ක කීවෙ මේ වෙද්දි බොම්ග්‍යුගෙ හොඳ යාලුවෙක් වෙන්න එයාට පුළුවන් වෙලා තිබුන නිසා.

Taki : වාව් !! මටත් උගන්නපන්කො එහෙනම්...!! නයිට් ක්ලාස් එකක් දාමු??

Beomgyu : ඕකෙයි..! අයි කැන් බෝලෙ... බට් ගිම්මි ගිම්මි මෝර් පල්ලා මම මෙච්චර කාලෙකට මෙච්චර දවසකට මෙච්චර වෙලාවකට මෙච්චර දෙයක් උඹ ඇරෙන්න වෙන කාත් එක්කවත් කරලා නෑ.මොකද කීවොත් මම අනික් එවුන්ට වඩා අසාමාන්‍ය පොරක් කියලා එකෙක්වත් මාව ආශ්‍රය කරන්න කැමති වුනේ නෑ.අනික.. මට අර අලි ගෙදර තනියම ඉඳලා එපා වෙලා හිටියෙ බං ! මගේ පාලුවට ඒ කාලෙ හිටියෙ ටුබට්ටූලා විතරයි.

Taki : ඩෝන්ට් වොරි කොල්ලෝ ! නව් අයි හෑව් යූ.. යූ හෑව් මී ඇන්ඩ් මගේ මොංගල් සගෝ.

Beomgyu : හ්ම්... ෆස්ට් ඇන්ඩ් එවර්.. සරංහම්නිදා බොක්කලා ! ඒ මේ..? අර ගෑනු ළමයි ඉන්න දිහාවට ගිහින් එමුද පොඩ්ඩක්?

බොම්ග්‍යු එහෙම කීවෙ රූෆ්ටොප් එකට නැග්ගම මවුන්ටන් ටුවෙන්ටි ත්‍රී එකත් ඈතින් පෙනුන නිසා.

Taki : අපෝ ඔය කැළෑව පැත්තෙ පස් පාගන්නවත් අපිට අවසර නෑ බං ! උඹට කියන්න.. එහෙ ඉන්න කෙල්ලො කන්නෙ මස් විතරලු.මං නම් හිතන්නෙ උන් හොල්මන් ද කොහෙදෝ.අර කලින් පාර මැරුණයි කීව එක්කෙනාගෙ හොල්මනත් එක්ක හොලමන් කරන් එක උන් හැමෝටම දැන් ඒක බෝවෙලා ඇති.ශිකේ.. ගෑනු නම් ඕනි නෑ ඒයි ! කව්ද දන්නෙ ඕකුන් ලේ බීවොත් එහෙම අපිව මරන්?

තාකි අමාරුවෙන් වගේ ඩීප් ඔයිස් එක්කට බැහැලා එයාගෙ අමාශෙ හරියට බැහැලා තිබ්බ පරණ භූත කතාවක් ඇදලා ගත්තෙ බොම්ග්‍යු හොල්මන් කියන දේවල් තඹ සතේකට විශ්වාස කරන්නෙ නෑ කියලා නොදැනමයි.

Beomgyu : වාව් එහෙනම් එලනෙ බං ! උඹ දන්නවද? අම් අ ලවර්... අම් අ ලවර්.. ලවර් විත් ඩොලර් සයින් ඊස් අ ලූසර් ! ගෑනු කුජීතයි තමයි.ඒත් හැමෝම එහෙම නෑ.හොල්මනක් වුනත් මොකද බං පාඩුවේ මලක් කඩන් ඉන්නවනම්?? දන්නැත්තම් ඉගෙන ගනින්..

Taki : අනේ රෙද්ද තමා ! අපේ එකාගෙ කෙල්ල ඇරෙන්න මම ඕකෙ ඉන්න එකියක්වත් දන්නෙ නෑ ආයෙ ! උඹට ඕනි එතනට ගිහින් නෝන්ජල් වෙලා එන්නද? ඒකෙ ඉන්න හවුස් කීපර්ස්ලා මහ යක්ෂනියො වගේ බං ! උන්ට අහුවුනොත් කෑලි කපලා සුප් හදලා දෙයි අර ගෑනුන්ට.

Going Through An Illusion || Fantasy || ✅Where stories live. Discover now