Taehyung
taehyung කියන්නේ ආදරයට වයිර කරන කෙනෙක් මොකද ඔහු හිතන විදියට ආදරය කියන්නේ මුලවක් . ඔහු ආදරයට වයිර කරන්න ගත්තේ ඔහුගේ මවව ඔහුගේම පියා විසින් මරනවා දුටු නිසා . මවගේ මරනෙන් පසු ඔහු mafia වට සම්බන්ධ වෙනවා මොකද mafia king කියන්නේ ඔහුගේ පියා .
Taehyung දිගටම ආදරයට වයිර කරයිද ?
Yn
yn කියන්නේ පෝසත් පවුලක එකම දරුවා ඇය මේ ලෝකේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ මොකද ඇයගේ දෙමව්පියෝ ඇයව කවදාකවත් තනියම කොහෙවත් යවලා නැහැ . ඇය හිතන විදියට ඇය හිර කාරියක් මොකද ඇයට කිසිම නිදහසක් නැහැ . දෙමව්පියන්ගේ නීති රීති වලට හිර වෙලා ගෙවන ජීවිතයෙන් ඇය ගැලවෙන ඕනෙම දෙයක් කරනවා .
ඇය මොන මාර්ගය තෝරා ගනියිද?.
Taehyung and yn මගේ අලුත් එක.
මම love idol story එක delete කරා මොකද මට එ story එක කැතයි කියලා හිතුනා .
ඉතින් මම taehyung අලුත් එකක් දෙන්න හිතුවා මේක කොහොමද බලන්නකෝ .
.
.
.
.
.
.
.
.
.
.
කැඩුණු හදවතට ඇයි කෙල්ලෙ
ආදරය කරේ .
YOU ARE READING
The worst mafia
Romanceආදරය කියන්නේ විඳින දෙයක් නිසක් විඳවන දෙයක් නොවේ . ඔහු ආදරය කරේ ඇගේ අහිංසක කමට . ඇය ආදරය කරේ ඔහුගේ නපුරු කමට . taehyung & yn Mafia love story