කැහැ කැහැ~~~~.
එකපාර කෙනෙකුට කෑම හිරවුණා .
දෙවියනේ yn බලාගෙන ළමයෝ .
Mira ඉක්මනට yn ළඟට ගිහින් ynගෙ පිට අතගෑවා.
මම කැහැ~~ කැහැ~~~හොඳින් ඔන්නි.
Yn තවමත් කහිමින් කීවා .
Taehyung බලාගෙන ඉන්නේ නැතුව ඔය වතුර එක ynට දෙනවා .
Mira taehyungට කීවා . ඉන්පසු taehyung ynට වතුර වීදුරුව දුන්නා .
Yn එක අරගෙන එක හුස්මට බිව්වා.
දැන් හරිද පැටියෝ.
Mira ynගෙ පිට තවමත් පිරිමදිමින් ඇසුවා .
දැන් හරි ඔන්නී ඔයා ගිහින් වාඩි වෙලා කෑම කන්න .
Yn කිව්වට පසු නැවතත් mira ගිහින් කෑම කන්න පටන් ගත්තා .
Taehyung boos කිව්වා අද උඹටයි ynටයි එහේ එන්න කියලා .
උඹ කියාපන් එයාට මම එන්නේ නැහැ කියලා .
Taehyung කිසිම ගාණක් නැතුව කෑම කන ගමන් කීවා .
එත් taehyung මම නම් කියන්නේ ඔයා යන්න මොකද yn ඔයාගේ appaව හරියට දන්නේ නැහැනේ ඔයා ගිහින් ynට එයාව හඳුන්වලා දෙන්න .
Mira කිව්වට පසු taehyung කෑම මේසයේන් එකපාරටම නැගිට්ටා .
Taehyung එකවර yn දිහා බැලුවා එ වනවිටත් yn ඔහු දෙස බලාගෙනයි හිටියේ .
එනවා යන්න මාත් එක්ක room එකට .
Taehyung එසේ කියා ඔවුන්ගේ room එකට ගියා ynනුත් ඔහු පිටුපසින් ගියා .
මට බයයි jimin taehyung එ කෙල්ලට කරදරයක් එහෙම කරයි කියලා .
Mira කීවේ taehyung වගේම yn යන දිහා බලාගෙනයි .
ඔයා දන්නවා mira taehyung කියන්නේ ගෑනු අයට ගොඩක් ගරු කරන කෙනෙක් කියලා .
එත් jimin ඔයාම දැක්කනේ taehyung ynට කතා කරපු වීදිය yn ඉන්නේ taehyungට ගොඩක් බයවෙලා .
ඒකම තමයි taehyungටත් ඕනේ yn එයාට බය වෙනවා බලන්න .
ඔයා කියන්නේ taehyung එයාගෙ wifeට සලකන වීදිය හරි කියලාද jimin .
Mira උස් හඩින් jiminගෙන් ඇසුවා .
Mira ඔයා දන්නවා taehyung ආදරයට කොච්චර වෛර කරනවාද කියලා .
Jimin කීවා .
එත් jimin මම කියන්~~~.
මට තේරෙනවා mira ඔයා කියන එක . Taehyungට ටික කාලයක් දෙන්න මේවාට හුරුවෙන්න.
Jimin එහෙම කියලා miraව එතන තනි කරලා එතනින් ගියා .
Taehyung කාමරයට ගියාට පස්සේ ynව ඇතුලට අරගෙන දොර ලොක් කරලා yn ළඟට ආවා .
Yn taehyung එයාගෙ ළඟට එනවා කියලා දැක්කාහම ඉක්මනට බිම බලා ගත්තා .
දන්නවාද මම කැමැතිම උඹ මට බයවෙලා ඉන්නවාට .
Taehyung ynගෙ නිකටින් අල්ලලා ඇයගේ ඔළුව ඉස්සුවා. Taehyungගෙ ඇස් මුලින්ම ගැටුනේ ynගෙ ලා රෝස පාටට තියෙන තොල් දෙකට. Taehyung හෙමිහිට ynගෙ තොල් ඔහුගේ මහපාරට ඇඟිල්ලෙන් පිරිමැද්දා .
ලැස්ති වෙනවා mr kimව හම්බෙන්න යන්න. එයානම් ගොඩක් කැමති වෙයි තමුන්ගේ අහිංසක කමට .
Taehyung එහෙම කියලා ynගෙන් ඇත්වී දොර ඇරගෙන room එකෙන් එළියට ගියා .
Mr kim කිව්වේ එයා එයාගෙ appaට නේද ?.
Yn වැහුනු දොර දිහා බලාගෙන කීවා .
.
.
.
.
.
.
.
.
.
මම ආසයි නුඹ සඳ වෙනවනම්
තරුවක්වී නුඹ ළඟ රැඳෙන්න.
YOU ARE READING
The worst mafia
Romanceආදරය කියන්නේ විඳින දෙයක් නිසක් විඳවන දෙයක් නොවේ . ඔහු ආදරය කරේ ඇගේ අහිංසක කමට . ඇය ආදරය කරේ ඔහුගේ නපුරු කමට . taehyung & yn Mafia love story