Part 31

69 17 20
                                    


මාස පහකට පසු~~~~~~~.

ගෑනූ ලමයෙක් බංකුවක වාඩී වෙලා එයාගෙ පුංචි බන්ඩිය අත ගාමීන් බැසයන හිරු දෙස බලා සිටියේ කිසිම හැගීමක් නැතුව.

ඒ තරුණිය ගාවට තව තරුණයෙක් ඇවිත් ඇයගේ එහා පසින් වාඩී වුනා.

ඔයා එයාට වෛරය කරනවාද?.

තරුණයා ඈත බලා සිටින ඒ තරුණියගෙන් එසේ ඇසුවා.

මම කොහොමද ඔප්පා එයාට වෛරය කරන්නේ ආදරේ කරන්න හේතුවක් එයා මට දීලා යද්දී.

කෙල්ල එයාගෙ බඩ හෙමිහිට පිරිමදිමින් එසේ කීවා.

ඒ කියන්නේ ඔයා එයාට ආදරේයි .

ඔව් දෙයියනේ මම ආදරේයි ඒ නපුරු හදවතට මහා ගොඩාක් මම ආදරේයි ජිමින් ඔප්පා.

ශ්ශ්~~ අඩන්න එපා yn ඒක ඔය බඩේ ඉන්න දරුවට හොද නැහැ.

කොල්ලා එහෙම කියලා කෙල්ලව වැලදගත්තා.

ඔව් එතන හිටියේ ජිමින් එක්ක yn ඒ වගේම taehyungගෙයි ynගෙයි තවම මේ ලෝකේ එලිය දැකලා නැති දරුවයි.

එයා ඇයි ඔප්පා අපිව බලන්න ආවේ නැත්තේ අනේ ඇයි. දැන් මාස පහක් එයා ගියා ගියාමයි තවම ආවේ නැහැ මට දරාගන්න බැහැ ඔප්පා.

කෙල්ල හඩමින් ජිමින්ගේ පපුවට තව තවත් තුරුළු වුනා.

ඔව් එදා ටේ ජේජූ වලින් ගියාට පස්සේ තවම ආවේ නැහැ දැන් ඒ සිද්දිය වෙලා මාස පහක් වෙනවා ජිමින් ටේගේ අප්පා ynගෙ අප්පා ටේව හොයපු නැති තැනක් නැහැ ඒත් ටේව කාටවත් හොයාගන්න බැරි වුනා.

එයා දන්නේ නැතුව ඇති දෙයියනේ එයා අප්පා කෙනෙක් කියලා එයාගෙ දරුවා එයා එනකම් මාස හතරහමාරක් මගේ බඩේ බලන් ඉන්නවා කියලා එයා දන්නේ නැතුව ඇති ඔප්පා.

කෙල්ල එසේ කියා කෑගසා හැඩුවා.

ඔව් කෙල්ල ජේජූ වලින් ඇවිත් හරියටම සති දෙහෙකට පස්සේ දැන ගන්නවා එයා ටේගේ ලේ එක්ක ගැබ්ගෙන ඉන්නේ කියලා.

ටිකක් ඉවසමි පැටියෝ එයා ඉක්මනට එයි.

ජිමින් කෙල්ලගේ හිස පිරිමදිමින් එසේ කීවා.

අද hospital එකට යන්න ඕනේ නේද මම එන්නද යන්න.

ජිමින් කෙල්ලව ඔහුගේ පපුවෙන් ඈත්කර එසේ ඇසුවා.

එපා ඔප්පා ජ~~~~~~.

මම එයාව අද එක්කන් යනවා ජිමිනා.

එක පාරටම කෙල්ල කියන්න ගියපුදේ කියන්න බැරි වුනේ තරුණයෙක්ගේ කටහඬ ඔහුන් ඉද සිටී බංකුව පිටුපසින් ඇසුනු නිසා.

Jungkook ඔයා.

ජිමින් නැගිටලා ගිහින් jungkookට අතට අත දුන්නා.

මම අද මෙයාව hospital එක්කන් යන්න ආවේ ජිමිනා.

ඕඕ එහෙමද?

ඔව් ඉතින් හියුන් නැති එකේ මමවත් මෙයාව බලාගන්න එපේ.

Jungkook එහෙම කියලා ගිහින් කෙල්ල ලගින් දනගහගෙන ඒ පුංචි බඩ උඩින් ඔහුගේ තොල් තද කලා.

මගේ පණ ඔම්මට කරදර කරේ නැහැ නේද?.

Jungkook ynගෙ බන්ඩිය පිරිමදිමින් එසේ බඩ ඇතුලේ ගැහෙමින් තියෙන taehyungගෙ ලේ වලින් ඇසුවා.

ජිමින් මේ දිහා බලාගෙන ඉදලා ගේ ඇතුලට ගියා.

ඇයි ඇඩුවේ ම්ම්ම් මම කිව්වා නේද අඩන්න එපා කියලා ඒක බබාට හොද නැහැ yn.

Jungkook නැගිටලා yn ලගින් වාඩී වෙලා කෙල්ලගේ කඳුළු පිසුවා.

මට එයාව මතක් වෙනවා jungkook. මට එයාව ඕනේ.

ශ්ශ්~~ ඇති දැන් ඇඩුවා එන්න අපි යමු දැන් hospital .

Jungkook එසේ කියා ynව අල්ලගෙන හරි පරිස්සමට එක්කගෙන ගියා.

එදා jungkook ජේජූ yn ඉන්න ගෙදර ආවට පස්සේ ඒ ගමන්ම ජිමිනුත් ආවා එයා ඊට පස්සේ jungkook ගැන කෙල්ලට කිව්වා. Yn pregnant කියලා දැන ගත්ත දවසේ ඉදලා අද වෙනකම් කෙල්ල පිටිපස්සෙන් හැම දේකටම හිටියේ jungkook . Jungkook කෙල්ලට ගොඩක් ලං වුනා ඒක මොන විදියේ ලං වීමක්ද කියලා කවුරුත්ම දැන ගෙන හිටියේ නැහැ .




තව උපරිම කොටස් පහක් විතර තියෙන්නේ ලමයි මේක ඉවර වෙන්න කොටස් ගාන අඩු වෙන්නත් පුළුවන් .

The worst mafiaWhere stories live. Discover now