නොදැනීම සතියක් ගෙවුනා අද තමයි ynගෙයි taehyungගෙයි wedding එක තිබුනේ . දැන් wedding එක ඉවර වෙලා හරියටම පැයක් ගියා ඔවුන් මේ ඉන්නේ ඔවුන්ගේ honeymoon එක ගත කරන්න යන ගමන් වාහනයේ . තවමත් ඔවුන් දෙදෙනා එක වචනයක් වත් කතා කරේ නැහැ මොකද මේ විවාහය වුනේ දෙන්නගෙම අකමැත්තෙන් නිසා දෙන්නගෙන් එක්කෙනෙක්ට වත් කතා කරන්න වුවමනාවක් තිබ්බේ නැහැ .
ඇත්තටම මේ විවාහයට yn කැමති වුනේ නිදහසේ ජීවත් වෙන්න ඕනේ නිසා .
එතකොට taehyung කැමති වුනේ . නැහැ ඔහු තවමත් මේ විවාහයට කැමති නැහැ එත් ඔහුව mr kim විසින් බලෙන් විවාහ කරේ .Taehyung වාහනය නතර කරේ විශාල මන්දිරයක් ඉදිරිපිටයි.
බහිනවා .
Taehyung ynට කීවා .
ආ ආ ආ.
Yn එකපාර taehyung දෙස බැලුවා .
මම කිව්වේ තමුන්ට බහින්න කියලා .
ඕඔ හරි.
Yn ඉක්මනට කර් එකෙන් බැස්සා . Taehyung නුත් බැහැලා yn ළඟට ආවා .
ඔතන හිටගෙන ඉන්නේ නැතුව එනවා යන්න මාත් එක්ක.
Taehyung එසේ කියා නිවාස ඇතුලට ගියා .
පුදුම නපුරු කමක්නේ තියෙන්නේ පොඩ්ඩක් හොඳින් කතා කරා කියලා කට ගෙවෙනවැය .
Yn එසේ කියා නිවාස ඇතුලට ගියා . ගියාට පස්සේ yn දැක්කේ jimin වයි mira වයි yn jiminව දන්නවා මොකද wedding එකේ වැඩ වලට taehyung වෙනුවට jiminනුයි yn එක්ක එයාගෙ උදව්වට ආවේ .
මොකද උඹ අදම ගෙදර ආවේ .
Jimin taehyungගෙන් ඇසුවා .
ඇයි මට අදම ගෙදර එන්න බැරිද ?
එහෙම නෙවෙයි මම කිව්වේ මොනවා වුනත් අද උඹගේ honeymoon එකනෙ.
මම කිව්වා කියලා හිතා ගනින් honeymoon එක ගැන .
දෙන්නම නවත්ත ගන්නවා බොරුවට රන්ඩු වෙන එක. බලනවා අර ළමයත් බයවෙලා ඉන්නේ .
Mira එසේ කියා yn ළඟට ගියා .
එන්න පැටියෝ.
Mira ynගෙ අතින් අල්ලාගෙන ඇවිත් පුටු සෙටියේ වාඩි වුනා.
කොහොමද මම mira මම තමයි jiminගෙ wife . එදා මම ඔයාව බලන්න ආවා කොහෙද ඉතින් අර බුරු taehyung නිසා මට ඔයත් එක්ක කතා කරන්නවත් බැරි වුනානෙ. කමක් නැහැ දැන් ඉතින් ඔයා අපිත් එක්කනෙ ඉන්නේ එ නිසා අපිට ඇති වෙන්න කතා කරන්න පුළුවන් .
Mira එසේ කියා ynගෙ කමුල මිරිමුවා.
ඔයා pregnant ද?.
Yn miraගෙන් අහපු පළවෙනි ප්‍රශ්නය එයයි .
ඔව් පැටියෝ මම pregnant.
අනේ ශෝක්නේ ඔන්නි.
Mira yn සමඟ සිනාසුණ . මොකද yn කියන්නේ ගොඩක් පොඩි ළමයින්ට අස කෙනෙක් එ නිසා mira pregnant කියලා දැක්කහම ynට ගොඩක් සතුටු හිතුනා. දැනටමත් මේ ගැනු ළමයින්ගේ කතාව අහගෙන හිටිය පිරිමි ළමයි දෙන්නටම් එපා වෙලා හිටියේ .
ඔයාලගෙ කතාව ඉවරනම් තමුන් එනවා මාත් එක්ක කාමරේට යන්න .
Taehyung එසේ කියා පඩිපෙළ නැගගෙන උඩට ගියා .
යන්න නැත්තං එයාට තරහ යයි .
Jimin එසේ ynට කීවා මොකද jimin හොඳටම දන්නවා taehyungගෙ හැටි.
හරි.
Yn එසේ කියා mira ගාවින් නැගිට jiminව පසු කර පඩිපෙළ නගින්න ගියේ .
මටත් oppa කියන්න .
Jimin yn දෙස බලා එසේ කීවා .
හරි oppa .
Yn සිනාසී එසේ කියා taehyung කාමරය යන්න ගියා .
එන්න ඔයත් දැන් නිදා ගන්න ඕනේ මොකද ඔයා අද උදේ ඉඳලම විවේක ගත්තේ නැහැ .
Jimin එසේ කියා miraවත් රැගෙන ඔවුන්ගේ කාමරයට ගියා.
Yn හිටියේ taehyung room එක ඉස්සරහ හිටගෙන . Yn දොරට තට්ටු කරා .
එනවා .
Taehyungගෙන් ලැබුණු අවසරයෙන් yn දොර ඇරගෙන ඇතුළට ගියා .
Taehyung හිටියේ එ වෙනකොටත් සිකරට් එකක් බොමින්.
ඔතන හිටගෙන ඉන්නේ නැතුව දොර ලොක් කරලා ඇතුලට එනවා .
Taehyung එසේ කීවාම yn වෙව්ලන්න අතින් වලින් දොර ලොක් කරලා taehyung දෙස බැලුවා .
තමුන් බය වෙලාද ඉන්නේ .
Taehyung එසේ ynගෙන් අසා ඇය ලඟට හෙමිහිට ආවා . Yn කෙමෙන් කෙමෙන් පිටු පසට අඩි තැබුවා එකපාර ynව දොරේ වැදුණා එ කියන්නේ ඇයට තවත් යා නොහැකි එත් taehyung yn දෙස බලා ඇය ළඟටම ආවා . yn ඇයගේ දෑස් වසා ගත්තා ynගෙ පපුව ගැහෙන වේගය ඇයටම ඇසෙනවා එ වගේම yn දන්නවා taehyung ඉන්නේ ඇයගේ ළඟමයි කියලා මොකද ඔහුගේ හුස්ම ඇයට හොඳින්ම දැනෙනවා .
.
.
.
.
.
.
.
.
සොඳුරු කවි පද එකට අමුණා
ගෙතුවා කවියක් නුඹට හින්දා .
❤️❤️
YOU ARE READING
The worst mafia
Romanceආදරය කියන්නේ විඳින දෙයක් නිසක් විඳවන දෙයක් නොවේ . ඔහු ආදරය කරේ ඇගේ අහිංසක කමට . ඇය ආදරය කරේ ඔහුගේ නපුරු කමට . taehyung & yn Mafia love story