part 2

111 19 5
                                    

Next day morning .

Taehyung දැන්වත් යමුද ?

මම උඹට කිව්වනේ jimin මම ඔය ගමන යන්න එන්නේ නැහැ.

Taehyung ඔයා දන්නවා boss හොඳින් හෝ නරකින් මේ marriage එක කරනවා කියලා ඉතින් ඔයා මේ හැසිරෙන විදිහෙන් වෙන්නේ bossගෙ තරහ වැඩි වෙන එක විතරයි .

Jimin කිව්වේ taehyung ඔළුව අත ගාමින් .

අපි දැන්වත් යමුද.

යමු එහෙනම් mr kimට කියන්න එ girlගෙ ගෙදර තියෙන තැන අපිට කියන්න කියලා .

boss කිව්වේ මුලින්ම kim mansion එකට එන්න කියලා .

Jimin උඹ දන්නවා මම එ අපායට යන්න කොහෙත්ම කැමති නැහැ කියලා . උඹ කියපන් උඹේ ඔය මහලොකු bossට මම  ඕනේනම්  එ girlගෙ ගෙදරට එන්නම් කියලා .

Taehyung කිව්වේ ඉතාමත් සංසුන්ව .

මම bossට කියන්නම්.

Jimin ඇයි තම නූනා ලෑස්ති වෙලා ආවේ නැත්තේ .

Taehyung ඇහුවෙ පහළ තියෙන කාමරයේ දොර දෙස බලා.

ඉන්න මම බලලා එන්නම්.

Jimin එලෙස පවසා එම කාමරය වෙත යන්න යද්දිම එම කාමරයේ දොර විවර වුනා.

එහි සිට පැමිණියේ ලස්සන තරුණියක් ඇය දෙස බැලූ බැල්මට කිව හැකියි ඇය මේ වෙනවිටත් pregnant වෙලයි ඉන්නේ කියලා .

මම මේ එන්නයි ගියේ මොකද පරක්කු කියලා බලන්න.

Jimin ඇය දෙස බලා පැවසුවා .

පරක්කු පරක්කු වුනේ තමුන්ගේ වැඩ නිසයි.

ඇය කෝපයෙන් jimin දෙස බලා කීවා .

මම මොනවාද කරේ .

කරේද කරේ මව pregnant කරපු එකයි බලනවා මගේ මහත දැන් අඳින්න ගන්න හැම ඇඳුමම මට හිරයි.

Mira නූනා කේන්ති ගන්න එපා එන්න ඉන්න පැටියාට එක හොඳ නැහැ .

Taehyung කිව්වේ මොකද එයා එන්න ඉන්න පැටියාට ගොඩක් කැමති නිසා .

මම මගේ බබාට එද්දී අයිස්ක්‍රීම් අරගෙන දෙන්නම්කො .

Jimin miraගෙ නලල මට හඳුවක් තබමින් කීවා .

ඔය ඇත්තමද jimin .

ඔව් මම ඔයාට බොරු කියන්නේ නැහැනේ .

I love you jimin .

Mira jiminගෙ ඇගේ දැවෙටෙමින් කීවා .

දැන්වත් යමුද .

මේ කොලම බලාගෙන ඉන්න බැරිම තැන taehyung කීවා .

මුට තියෙන හදිස්සිය යමු යමු .

Jimin එලෙස කියමින් mira එක්ක taehyungගෙ පිටු පසින් ඇවිද ගියා .

Jimin කියන්නේ taehyungගෙ ආරක්ෂකයා ඔහු taehyungට වඩා අවුරුදු දෙකක් වැඩිමල් . Taehyung jiminට සැලකුවේ සහෝදරයෙක්ට වගේ මොකද taehyungව තේරුම් ගත්ත එකම කෙනා තමයි jimin කියන්නේ .

Mira කියන්නේ jiminගෙ බිරිඳ miraගෙ දෙමව්පියෝ මැරුවේ mr kim මොකද miraගෙ appa කියන්නෙත් mafia වැඩ කරන කෙනෙක් . Mr kim miraගෙ දෙමව්පියෝ මැරුවට පස්සේ miraව බලා ගන්න වුනේ jimin ට මොකද එක mr kimගෙ අණක් . පසු කලෙකදී miraගෙ වගේම jiminගෙ හිතේත් ආදරයක් ඇති වුනා . ඉන්පසු mr kimගෙ මැදිහත් වීමෙන් jimin miraව ඔහුගේ බිරිඳ කර ගත්තා ඔවුන් විවාහවී taehyungගෙ පළකිරීමට taehyung සමඟ ජීවත් වීමට පැමිණියා .

The worst mafiaWhere stories live. Discover now