Part 32

70 15 18
                                    


මම හීන තැනුවේ
ඔබ සමග සිටීමට
නමුත්
අද නුඹ කොහිද
මා පුංචි පැටියා සමග
අද තනිවම
ඔබ එනතුරු
සුසුම් හෙලමින් බලා සිටිමි
මගේ නපුරු කුමාරයෝ......

මේක @Pink_Panther003 අක්කගේ එයා ඊයේ මේ නිසදැස කමෙන්ට් එකක් දාලා තිබ්බා මම එයාගෙන් අහලා මේක ගත්තා අද දාන්න. තැන්කිව් අක්කේ මේකට.


එහෙනම් අපි කතාවට යමු.

Yn වගේම jungkook හිටියේ hospital එකේ doctor ගාව ynව වෙනදා බලන doctor හිටියේ නැති නිසා අද එයාව බැලුවේ වෙන doctor කෙනෙක්.

බබා නම් හොදින් ඒත් මොකක් හරි ගෙදර ප්‍රශ්නයක් එහෙම තියෙනවාද මම ඇහුවේ ඔයාගේයි මහත්තයගෙයි අතර.

Doctor ඒක ඇහුවේ ynගෙන් වුනත් එයා බලාගෙන හිටියේ jungkook පැත්ත.

ඇයි එහෙම ඇහුවේ ඩොක්ට මොකක් හරි ප්‍රශ්නයක්ද?.

ඒ ඇසුවේ jungkook .

නැහැ ඇත්තම කියනවානම් බබා හොදින් වුනාට ඔයාගේ wife හොදින් නෙවෙයි ඉන්නේ .

මම එයාගෙ wife නෙවෙයි මේ ඉන්නේ මගේ husband ගේ මල්ලී.

Yn එසේ කීවේ එයා කැමති නැහැ වචනෙකටවත් වෙන කෙනෙක්ගේ බිරිදක් වෙන්න අනික මේ දරුවා දන්නේ නැති කමට වුනත් වෙන කෙනෙක්ගේ කියනවාට yn කැමති නැහැ ඒ නිසා ඩොක්ට නොදැනුවත්ව කියපු වචන කෙල්ලගේ හිත පෑරුවා කිව්වොත් හරී.

ඕඕ සමාවෙන්න මම හිතුවේ ඔය දෙන්නා husband and wife කියලා. මොකද හරිනම් අද එන්න ඕනේ ඔයා ඔයාගේ මහත්තයා එක්කනේ.

ඩොක්ට ඒ කියූ දෙයත් එක්ක කෙල්ලගේ ඇස් වලට කඳුළු ඉනුවා මොකද කෙල්ල එදා වගේම අදත් අසරණයි එකම පිරිමියෙක් නිසා.

Yn ඔයා එලියෙන් වාඩී වෙලා ඉන්න මම ඩොක්ට එක්ක කතා කරලා එන්නම් හරිද?.

Jungkook එසේ කීවේ මොන දේ වුනත් ඔහු කෙල්ලගේ කඳුළු දකින්න කැමති නැති නිසා.

Yn ගියාට පස්සේ jungkook හැරුනේ ඩොක්ට පැත්තට .

මට ආයෙත් කියන්න පුළුවන්ද ඩොක්ට පැහැදිලි කරලම.

මේකයි yn ඉන්නේ මොකක් හරි ශොක් එකක ඒහෙම ඉන්න එක එයාට හොද නැහැ මොකද එයා pregnant ඒ නිසා එයාව සතුටින් තියන්න බලන්න නැත්තන් දරු ප්රසූතියේදී අපිට එයාව හරි දරුවව හරි දෙන්නගෙන් එක්කෙනෙක්ව තෝර ගන්න වෙනවා. මම කියන දේ තේරෙනවා නේද?.

හ්ම්ම් ඔව් ඩොක්ට .

එයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවාද මම ඇහුවේ ඔයාගේ හියුන් එක්ක.

ම්ම්ම් නැහැ මගේ හියුන් මීට මාස පහකට කලින් නැතිවුණා ඒ වෙද්දිත් yn pregnant වෙලා නෙවෙයි හිටියේ ඒත් එයා නැති වෙලා සති දෙකකට පස්සේයි අපි දැනගන්නේ හියුන්ගේ ලමයා ynගෙ බඩේ හුස්ම ගන්නවා කියලා.

අනේ දෙවියනේ මම ynගෙ හිත රිද්දුවද? මට ඇත්තටම සමාවෙන්න .

ඩොක්ටට ඒක අහපුවහම ගොඩාක් දුක හිතුනා ඒ වගේම එයාට වරදකාරි හැගීමක් දැනුනා නොදැනුවත්ව වුනත් ynගෙ හිත රිද්දපු එක ගැන.

හරි ඩොක්ට එහෙනම් මම ගිහින් එන්නම්.

හරී ynව හොදට බලා ගන්න.

ඩොක්ට එසේ කියූ පසු jungkook එලියට ගියා. ගිහින් yn වාඩී වෙලා ඉන්න තැන ඉස්සරහින් හිට ගත්තා.

මම ඔයාට හැම වෙලාවෙම කියනවා yn ඔයා අඩන්න එපා ඒක දරුවට හොද නැහැ .

අනේ මට එයාව ගෙනල්ලා දෙන්න jungkook පිංසිද්දවෙයි .

Yn එක පාර ඇයගේ ඉදිරියට නෙරා ආ බඩත් සමග jungkook ඉදිරියේ දනගසා jungkookගෙ කකුල් දෙක බදාගෙන හැඩුවා.

Yn ඔයා ඔය මොකක්ද කරන්නේ නැගිටින්න දෙයියනේ .

Jungkook ඉක්මනට කෙල්ලව බිමින් නැගිට්ටුවා.

අනේ jungkook මට එයාව ඕනේ එයාට කියන්න මට ඇවිත් බනින්න නැත්තන් ගහන්න කියලා මාව මැරුවත් කමක් නැහැ එයාට මං ඉස්සරහට එන්න කියන්නකෝ.

කෙල්ල එක දිගට හඩමින් එසේ කීවා.

ශ්ශ්~~ ඇඩුවා ඇති එන්න අපි ගෙදර යමු.

Jungkook කෙල්ලගේ කඳුළු පිහලා කෙල්ලව එක්කගෙන ගියා hospital එකෙන් එලියට. ඒ ගිහින් කෙල්ලව කා එකට නග්ගලා කොල්ලා ඔහුගේ ෆෝන් එකත් අරගෙන ටිකක් ඈතට ගියා.

අපි හෙට මිෂන් එක පටන්ගන්නවා ඒකට ඕනේ කරන ඔක්කොම ලෑස්ති කරන්න.

Jungkook එසේ කියා ඔහු ගත්ත ඇමතුම විසන්දි කරා.





මේ හැම පැටලිල්ලම මම හෙට ලෙහනවා.

ගොඩාක් දුරට මම මේ කතාව හෙට ඉවර කරන්න උත්සාහ කරනවා.

The worst mafiaWhere stories live. Discover now