ඔයාලා මේ කතාව කැමති නැද්ද ළමයි . මොකද මට හිතෙනවා ඔයාලා මේකට කැමති නැහැ කියලා . ඔයාලා කැමති නැත්තං මට කියන්න ඔයාලා කැමති මොනවගේ එකකටද කියලා එතකොට මම ඔයාලා කැමති වීදියේ story එකක් දෙන්නම් .
ඇත්තටම මම කතා ලියන්නේ විනෝදයට වත් මම කතා ලියන්න ගොඩක් කැමති නිසාවත් නෙවෙයි ඇත්තටම මම කතා ලියන්නේ මගේ stress එක නැති කරගන්නයි. මොකද මම ඉන්නේ ඉතාලියේ ඇත්තටම මට ලංකාවේ යාලුවො මෙහෙ නැහැ . ලංකාවේ ළමයි ගොඩක් මෙහේ ඉන්නවා මාගේ class ඒකෙත් ලංකාවේ ළමයි ගොඩක් ඉන්නවා . එත් එයාලා හරියට හැසිරෙන්නේ ඉතාලි ළමයි වගේ . ඇත්තටම මම කැමති නැහැ එ වගේ අයට එ නිසයි මම මේ වගේ සිංහල කතා ලියන්න ගත්තේ එතකොට මට සැහැල්ලුවක් දැනෙනවා .
මට යාළුවෝ නැහැ නෙවෙයි මත් කැමති මගේ රටේ යාළුවෙක් මටත් ඉන්නවනම් මගේ හොදම යාළුවා චීන girl කෙනෙක් එයත් එක්ක මම කතා කරන්නේ ඉතලි වලින් .
ඉතින් ඔයාලා පොඩ්ඩක් හිතන්නකෝ මගේ මොලේ මුළු දවස පුරාම භාෂා ගොඩක් එක්ක වෙහෙස වෙනවා . ඇත්තටම මට පිස්සු වගේ එකයි මම සිංහල කතාවක් ලියලා මගේ මොලේ නිදහස් කරගන්නේ .
ඇත්තටම ඔයාලට කියන්න මම කතා ලියලා කතා කියවලා නිදිය ගද්දී පාන්දර එක දෙක වෙනවා ඊට පස්සේ පාන්දර හයහ මාරට මම නැගිටිනවා මොකද school යන්න. මේවා හිතද්දිත් පිස්සු වගේ අප්පා.
ඇත්තටම මම ඔයාලා දාන එක comment එකකින් ගොඩක් සතුටු වෙනවා . එතකොට මට හිතෙනවා මත් එක්කත් ලංකාවේ කවුරු හරි කතා කරනවා නේද කියලා .
ඉතින් ඔක තමයි මගේ පිස්සු හැදෙන ජීවිතේ .
Thanks for your comments ❤️ ඔයාලා තමයි මගේ stress එක නැති කරන බෙහෙත.
YOU ARE READING
The worst mafia
Romanceආදරය කියන්නේ විඳින දෙයක් නිසක් විඳවන දෙයක් නොවේ . ඔහු ආදරය කරේ ඇගේ අහිංසක කමට . ඇය ආදරය කරේ ඔහුගේ නපුරු කමට . taehyung & yn Mafia love story