Next day morning ~~~~~~~.
Ynගෙ ඇගට බර ගතියක් දැනුණු නිසා කෙල්ල ඇස් ඇරලා බැලුවේ ඒ මොකක්ද කියලා. මොකද කියලා බැලුව කෙල්ලගේ ඇස් එක පාරටම ලොකු වුනේ ඒයාව බදාගෙන නිදියගෙන ඉන්න taehyungව දැකලා.
මෙයා මොකද මේ කාමරේ කරන්නේ.
Yn එසේ සිතුවා.
Yn අමාරුවෙන් taehyungව ඈත් කරලා ඇදෙන් බැහැලා එලියට ගියා.
ඊට විනාඩි දහයකට පස්සේ taehyung අවදි වුනා. අවදි වී ඔහු කාටද මන්දා කෝල් එකක් ගත්තා.
කෙල්ලෝ දෙන්නව වුන්ගේ ගෙදර අයට බාර දුන්නද?
ඔව් බොස් අපි කිවුව විදියටම පරිස්සමින් කෙල්ලො
දෙන්නව ගෙවල් වලට බාර දුන්නා.ගුට් එහෙනම් මම කියපු අනිත් වැඩේ කරපන්.
හරි බොස්.
Taehyung දුර කථානාය විසන්ධි කර ඇදෙන් නැගිට්ටා. නැගිටලා ගියේ එයාගෙයි ynගෙයි කාමරේට .
දැන් ඔයාලට හිතා ගන්න බැරුව ඇති නේද මොකක්ද මේ උනේ කියලා මේකයි වුනේ ඒ ගෑනු ලමයි දෙන්නව කිඩ්නැප් කරලා බලෙන් තමයි තියාගෙන හිටියේ club එකේ ඉතින් taehyung කරේ කෙල්ලො දෙන්නව බේර ගත්ත එක.
කොල්ලා කෙල්ලො දෙන්නව ගෙදර ගේන්න නෙවෙයි හිටියේ හැබැයි yn pregnant කියලා දැන ගත්තහම ඒකත් එයා අතක්වත් තියන්නේ නැතුව කොල්ලට තරහා ගියා ඒ නිසා කොල්ලට ඕනෙ වුනේ ynට දඩුවම් කරලා මානසික දඩුවමකුත් දෙන්න කෙල්ලෝ දෙන්නව ගෙනල්ලා. ඒත් එතන ynට වඩා taehyung අසරනයි මීට කලින් කිසිම ගැහැනියක් එක්ක ශරීරික එකතු වීමක් තියා අතින්වත් අල්ලලා නැති taehyung කෙල්ලෝ දෙන්නා එක්ක කාමරේට ගියපු ගමන් ආය yn ඉන්න කාමරේට අවේ දැනුන අපහසුව තාවය නිසා කොල්ලා කාමරේට එද්දිත් කෙල්ලට නින්ද ගිහින් තිබ්බ නිසා සද්ද නොකර කෙල්ලගේ එහා පැත්තෙන් taehyung ඇල වුනා.
උබ ලෑස්ති වුනාද ඔය අප්පෙක් නැති එකාව නැති කරන්න යන්න.
Taehyung සාලේ වාඩි වෙලා ඉන්න ynගෙන් එසේ ඇසුවා.
Taehyung මම කියනදේ පොඩ්ඩක් අහන්න මම දන්නෙ නැහැ මේ දරුවා කාගෙද කියලවත්.
කාගෙද කියලා දන්නේ නැත්තේ උබ දෙකක් තුනක් එක පාර රන් කරාද?.
Taehyung සමච්චල සහගත හිනාවක් මවාගෙන එසේ ynගෙන් ඇසුවා.
මොනවාද ඔයා මේ කියවන්නේ මම අප්පගෙන් පස්සේ ලන්වුනු එකම පිරිමියා ඔයා.
උඹ දැන් කියන්න යන්නේ උඹේ ඇගටවත් අතක්වත් තියපු නැති මම කියලද ඔය අවජාතකයාගේ අප්පාආආ.
Taehyung යටි ගිරියෙන් කෑගසා ynගෙන් ඇසුවා.
මම කි~~~~.
කට කට වහගනින් yn උඹ තව එක වචනයක් හරි කිවුවොත් මම උඹවයි ඔය බඩේ ඉන්න එකාවයි මේ දැන්ම මරනවා.
Taehyung ගිනි පිට වෙන ඇස් වලින් බලා එසේ ynට කීවා.
දැන් වරෙන් යන්න.
Taehyung එහෙම කියලා එලියට ගියා yn ද ඔහු පසු පසින් ගොස් කාර් එකට නැග්ගා. Taehyung yn නැග්ග පසු වාහනය පන ගන්වා ගමන යන්න පිටත් වුනා.
(පැයකට පසු සෝල් hospital එක )
Yn වගේම taehyung වඩී වෙලා හිටියේ doctor කෙනෙක් ලග ඒ දරුවව නැති කරන්න ඇවිල්ලා.
ඔයාල දෙන්නම කැමතියිද දරුවව නැති කරන්න.
Doctor taehyungගෙ වගේම ynගෙ මූණ බලාගෙන මේ දේ අහන පස්වෙනි වතාව.
අපි කිව්වනේ අපි කැමතියි .
Taehyung ඔහුගේ ගැබුරු කට හඩින් කීවා.
හරි එහෙනම් මිස් එන්න මාත් එක්ක.
Doctor එහෙම කියලා යද්දී yn doctor පිටුපසින් ගියා.
විනාඩි පහක්වත් යන්නේ නැතුව ඇති doctor yn වත් එක්කගෙන එලියට ආවා.
එයාව නැති කරාද?.
Taehyung doctorගෙන් එසේ ඇසුවා.
Mr taehyungට වැරදිලා ඔයාගේ wife pregnant නැහැ.
මොකක්.
Doctor කියපු දේත් එක්ක taehyung වාඩි වෙලා හිටිය තැනින් එක වර නැගිට්ටා.
Mrs. Yn not pregnant mr. Taehyung .
.
.
.
.
.
.
.
.
.විශ්වාසය බිදුනු තැන ආදරයක් ඇත්තෙම
නැත.
YOU ARE READING
The worst mafia
Romanceආදරය කියන්නේ විඳින දෙයක් නිසක් විඳවන දෙයක් නොවේ . ඔහු ආදරය කරේ ඇගේ අහිංසක කමට . ඇය ආදරය කරේ ඔහුගේ නපුරු කමට . taehyung & yn Mafia love story