part 4

96 16 6
                                    

Mr kim කෙළින්ම ගියේ taehyung ඉන්න ගෙදරට . වාහන නවත්තපු ගමන් kim බැහැලා ගෙදර ඇතුලට ඇවිදගෙන ගියේ ගොඩක් තරහින් .

Mr kim යද්දී taehyung හිටියේ සලේ පුටුවක වාඩිවෙලා සිකරට් එකක් බොන ගමනුයි.

මොකක්ද එ උඹ හැසිරුණ වීදිය taehyung .

Kim තරහින් ඇසුවා .

Mr kimට තරහ ගියද .

Taehyung පුටුවෙන් නැගිට ඔහුගේ අතේ තිබ්බ දුම්වැටිය විසික් කර සමච්චලෙට හිනා වෙමින් ඇහුවා .

එ මිනිස්සු මොනවා හිතන්න ඇතිද උඹ ගැන .

මොනවා හිතන්නද ? හිතන්න ඇති උත් උගේ appa වගේමයි කියලා .

මොකක්ද උඹ කිව්වේ .

මම හිතනවා mr kimට මම කියපු දෙ හොඳට ඇහුණා කියලා.

Taehyung මුලින්ම මට appa කියලා කතා කරපන්.

ඇයියේ මම මගේ omma මරා ගත්ත එකාට appa කියලා කතා කරන්නේ .

Taehyung එසේ කියා කෑ ගැහුවා .

මතක තියා ගනින් උඹේ ඇගේත් දුවන්නේ උඹේ omma මරා ගත්ත මිනීමරුවගේම ලේ කියන එක.

එක නිසා තමයි මම මටම වෛර කරන්නේ. උඹ වගේ එකෙක්ගේ පුතෙක් වුනූ නිසා .

උඹට ලැජ්ජද මම උඹේ appa වෙච්ච එකට .

ඔව් ලැජ්ජයි ඒවාගෙම අප්පිරියයි . මොකද ommaව මැරුවාට පස්සේ තමුන් ගෑනු කීයක් එක්ක හිටියාද එ ගෑනු අතරිනුත් ගොඩක්ම හිටියේ මගේ වයසේ කෙල්ලෝ තමුන්ට උන් එක්ක ඉද්දි වත් හිතුනේ නැද්ද මටත් ඉන්නේ මේ වයසේ පුතෙක්ම නේද කියලවත් .

Taehyung කිව්වේ ඔහුගේ කඳුළු හංගන ගමන්. මොකද taehyungට ඔහුගේ ommaව මතක් වෙද්දී ඔහුටත් නොදැනීම ඔහුගේ ඇස් වලට කඳුළු එනවා .

අපි මේ කතාව මෙතනින් නවත්තමූ.

Mr kim එසේ කියා Taehyungගෙ නිවසින් පිටව ගියා . Mr kim දැක්කා ඔහුගේ පුතාගේ ඇස් වල කඳුළු තියෙනවා එකයි kim මේ කතාව නැවත්තුවෙ . මොකද mr kim මොන ජරා වැඩේ කරත් තමන්ගේ පුතාට පනටත් වඩා ආදරේ කරනවා ඉතින් ඔහු කැමති වුනේ නැහැ තමන් නිසා තමන්ගේ පුතාගේ ඇස් වලින් කඳුළු වැටෙනවාට එකයි ඔහු නිහඩවම taehyungගෙ නිවසින් පිටව ගියේ .

මට සමාවෙන්න පුතේ මේ appa උඹට ගොඩක් ආදරෙයි .

Mr kim වාහනයේ පිටුපසට නැඟ ඔහුගේ දෙනෙත් වලට ඉනු කඳුළු පීස දමමින් මිමිනුව.

Yn house .

එයා මට කැමති නැද්ද appa.

Yn ඇසුවේ taehyungගෙ මුහුණේ මේ විවාහය පිළිබඳ කිසිම හැඟීමක් ඇය දුටුවේ නැති නිසා .

Mr kim taehyung එක්ක කතා කරයි මේ ගැන . අපිට තියෙන්නේ wedding එකට ලෑස්ති වෙන්න විතරයි .

Ynගෙ appa එසේ පැවසුවා .

ඔයාලට මගේ ජීවිතේ විහිළුවක්ද. නැත්තන් ඔයාලට මාව පොඩ්ඩක්වත් වටින්නේ නැද්ද . නැත්තං මට කැමති වත් නැති මනුස්සයෙක්ට මාව බන්දලා දෙන්න හදන්නේ නැහැනේ ඔයාලා  .

Yn appaට ඔහොමද කතා කරන්නේ .

Ynගෙ මව උස් සුවරයේන් ඇසුවා .

තවත් මම කට වහගෙන ඉන්නේ නැහැ omma . හැමදෙම සල්ලි නෙවෙයි කියලා මතක තියා ගන්න ඔයාලා . අඩුම තරමේ omma ඔයාවත් දන්නවද මම මොනවටද කැමති කියලා නැහැ ඔයාලා දන්නේ නැහැ ඔයාලට වඩා දෙවල් මන් ගැන මේ ගෙදර වැඩට ඉන්න අය දන්නවා . දන්නවද මම රැයවල් කීයක් අඩුවද ඔයාලගෙ උණුහුම නැතුව ඔයාලා දන්නේ නැහැ මොකද ඔයාලට මට වඩා ලොකු වුනේ සල්ලි මම හරි නේද appa.

Yn හඬමින් කීවා .

Yn මගේ දුවේ මොනවාද ඔයා කියන්නේ .

Ynගෙ මව ඇස් වල කඳුළු පුරෝගෙන yn ගෙන් ඇහුවා .

මම වෛර කරනවා මේ ජීවිතයට . මං මටම වෛර කරනවා .

Yn එසේ කියා ඇයගේ කාමරයට දිව ගියා .

අපි වැරදියි jang  අපිට yn ගැන මීට වඩා හොයන්න තිබ්බා. මගේ මැණික හිතින් කොච්චර දුක් විඳලද.

Ynගෙ මව හඬමින් කීවා .

අඬන්න එපා garo.

Jang ඔහුගේ බිරිඳව තමාගේ පපුවට තුරුළු කරගනිමින් කීවා .

අපි මේ marriage එකට මොකද කරන්නේ jang .

අපි දැන් හැරෙන්න බැහැ garo ඔයා දන්නවානේ mr kimගෙ හැටි. අපි දැන් මේකට බැහැ කිව්වොත් එයා ynට මොනවා හරි කරදරයක් කරයි .

Jang දන්නවා kim කියන්නේ mafia king කියලා . Kim මේ විවාහය ගැන jangට  කියද්දි ඔහු yn ගැන භයා වුනා ඉතින් ඔහු කිව්වා මේ විවාහයට කැමති නැහැ කියලා එත් kim කිව්වේ මේකට කැමති නොවුනොත් ynව මරනවා කියලා . ඉතින් jang ඔහුගේ දරුවාගේ ජීවිතය වටින හින්දා මේකට කැමති වුනා .

.
.
.
.
.
.
.
.
.
.
මම කැමැතිම නුඹේ ඔය තොල් වල
අතරමං වෙන්නයි .

The worst mafiaDonde viven las historias. Descúbrelo ahora