mrs. yn not pregnant mr. Taehyung .
_____________ අද එතැන සිට ____________
මොකක්ද කියන්නේ ඊයේ චෙක් කරද්දී කියනවා pregnant කියලා ඒ ගමන අද කියනවා pregnant නැහැ කියලා මොකක්ද මේකේ තෙරුම.
බොරුවට මෙතන කෑ ගහන්න එපා mr. taehyung ඔයාලා හරියට රිපෝට් බලන්න මම හිතන්නේ චෙකප් එකේ මොනවා හරි වැරදීමක් වෙලා.
Doctor එහෙම කියලා ඉවර වෙද්දිම taehyungට කෝල් එකක් ආවා ඒ seoul hospital එකෙන්මයි.
හලෝ.
මේ කතා කරන්නේ mrs. Ynගෙ husband ද?.
ඔව් එයා තමයි .
සොරි සර් ඊයෙ සර්ලා කරපු pregnant ටෙස්ට් එක
වැරදීමකින් මාරු වෙලා මිස්ගේ නම තියෙන වෙන කෙනෙක් එක්ක
ඇත්තටම මිස් pregnant නැහැ මේක අපේ අතින් වුනු අත්
වැරදීමක්.
මීට පස්සේ ඔහොම වැරදි කරන්න එපා.Taehyung එහෙම කියලා දුරකථන විසන්ධි කරා.
අපි ගිහින් එන්නම් doctor .
යන්න ආයේ එන්න එපා මොකද දරුවෙක් කියන්නේ දෙවියො දෙන තෑග්ගක් සමහර මිනිස්සු ඉන්නවා දරුවෝ නැති එයාලා කොච්චර දුක් විදිනවාද කියලා දන්නවාද ඒ නිසා දරුවෙක් දැම්ම එපානම් දරුවෙක් හැදෙන වැඩ කරන්න එපා මොකද ඔයාලා අද නැති කරන්න ආවේ අහිංසක ජීවිතයක්.
හරි doctor අපි යන්නම්.
Taehyung එහෙම කියලා yn වත් එක්කගෙන hospital එකෙන් එලියට ආවා.
නගින්න කා එකට.
Taehyung yn නගින පැත්තේ දොර ඇරලා ynට නගින්න ඉඩ දුන්නා. Yn නැග්ගට පස්සේ ඔහු දොර වසා අනිත් පසින් වාඩි වුනා.
විනාඩි දහයක් විතර යනකම් කා එක ඇතුලේ නිහැඩියාවක් තිබ්බා. විනාඩි දහයකට පසු Taehyung එක වර yn දෙසට හැරුනා.
සො~~ රී.
Taehyung yn දෙස බලා කීවා. ඒ ඇසුනු දේත් එක්ක yn එකවර taehyung දෙසට හැරුනා.
මම කිව්වේ සමාවෙන්න මම ඊයේ ඔයාට සලකපු විදියට. මට තරහ ගියා මම හිතුවේ වෙන මිනිහෙක් එක්ක ඉදලා මම ගාවට ආවා කියලා.
වෙච්ච දේවල් වෙලා ඉවරනේ දැන් ඒ ගැන කතා කරලා වැඩක් නැහැ.
හ්ම්ම්ම්ම්.
Taehyung එසේ ලොකු හුස්මක් ගෙන වාහනය පන ගැන්වුවා.
ඔයාට කන්න මොනවා හරි ඕනේද yn.
එපා මට බඩගිනි නැහැ .
විනාඩි පහකට පසු taehyung ඇසූ දෙයට yn එලෙස පිලිතුරු දුන්නා.
ඔයාට එලියෙන් ගන්න මොනවා හරි තියෙනවාද .
නැහැ taehyung මම මුකුත් ගන්න දේවල් නැහැ .
Taehyung ඇසූ දෙයට නැවත yn එලෙස පිලිතුරු දුන්නා.
ඔයාට මොනවා හරි දෙයක් මට කියන්න තියෙනවාද taehyung.
ඔව් මට කියන්න ඕනේ වුනේ අපි හෙට ජේජූ යනවා.
හෙට කවුරු එක්කද?.
ඔයයි මමයි විතරයි යන්නේ මේක අප්පගේ ඉල්ලීමක් ඒ නිසා මට බැහැ කියන්න බැරි වුනා.
හ්ම්ම්ම්~~~.
Yn එසේ මුමුණා කා එකේ ජනේලයෙන් එලිය බලා ගත්තා.
.
.
.
.
.
.
.
.ගැහැනිය මතට සියලුම වරද පටවන පිරිමියා
නිවටයෙකි.
YOU ARE READING
The worst mafia
Romanceආදරය කියන්නේ විඳින දෙයක් නිසක් විඳවන දෙයක් නොවේ . ඔහු ආදරය කරේ ඇගේ අහිංසක කමට . ඇය ආදරය කරේ ඔහුගේ නපුරු කමට . taehyung & yn Mafia love story