❗ස්_ප_න්_ද_න❗

3.8K 239 11
                                    


සමාවෙන්න ....
හැම දේටම....
හැම දේටම....
සමාවෙන්න ....!

උබ නැ...ඔව් උබ නැ තමා... සමාව ඉල්ලන්න ඔනි කෙනා අද නෑ....

මන් හැමදාමත් කරේ....
හැමදාමත්......

සුදුසුම වෙලාව මග ඇරගත්ත එක...
මහ කාලකන්නි විදියට...
ලැබුන හොදම අවස්තා...
ඇස් මත්තෙම නැති කරගත්ත එක...

දන්නවද මගෙ සුදු....

නැ උබ දන්නැ... උබ අඩුම.... මම උබට සුදූ කියන්න ආසවගවත් උබ දන්නැතුව ඇති ...

වැරදි.... ඔව් මන් බොහොම හුගක් වැරදි....එක පැත්තකින් විතරක් නෙවේ... මම අන්සක තුන්සිය හැටෙන්ම වැරදි මිනිහෙක්...!

උබට කිව්ව මන්.... උබට හොදාකාරවම කීව මන්.... ලුසිෆර් කියන්නේ.... උබේ ලගින්වත් තියන්න පුලුවන් මනුස්සයෙක් නෙවේ කියලා... මන් කිවනෙ රත්තරනේ මන් උබට කිවනෙ මයෙ මැනිකෙ... ඇයි ඉතින් මේ.... ම්ම්ම්.... ඇයි එහෙම කරේ... එපාම කිව දේ.... ම්ම්ම්ම්..... මන් ඈතින් උන්නෙ ඒකනෙ වස්තුවේ....!

දන්නැ.... මන් දන්නැ... ඇයි එහෙම උනෙ.. ඇයි..... ඇයි....!???? මන් දන්නැ... මේක කාගෙ වරදද... උබේමද... මගෙද... අපේද... දන්නැ....

හැබැයි සුදූ.... අවසන් මොහොතෙදි.... උබ ආපහු හරවන්න අමාරු.... ලොකුම ලොකු වරදක් කරා....
ලොකුම ලොකු...................................!
ජාති ජාතිත්... සමාවක් නම් නැ මයෙ මැනිකේ.... නෑමයි....

❗ස්පන්දන❗( yizhan )  Complete Where stories live. Discover now