කාගෙ හරි කීමටම හුස්මක් ඉදිරුවට....ලෝකෙම අල්ලෙ නටවන සල්ලි නිසා ඕන ජඩ වැඩක් කලාට... එක එකාගෙ කීමට අත පය ඇඹරුවට...
මොන තරම් නොසන්සුන් කලහකාරි උනත් මගෙ ඇගෙත් හිටිය හොද රස විදින්නෙක්... හිතට දැනෙන දේවල් ලස්සන වචන වලට පෙරලගන්න තරම් අදක්ශ උනත්... මගෙ හිතේත් තිබ්බ වෙනස්ම විදියෙ වචන සෙට් එකක්... ආස උනත් හිතේ හැටියට එව්වා එලියට දාන්න...මාව අහන් ඉන්න බල්ලෙක්වත් මන් මම ලග ඉතුරු කරගත්තේ නැතිකොට...
මගෙ ලස්සන වචනත් එක තැනකදි කල් ඉකුත් උනාදො දැනෙනව අද මට...
එයාගෙ බර තවමත් මගෙ උරිස්සට දැනෙද්දි මටවත් එයාටවත්.මේ ලස්සන තත්පරෙන් පැනල යන්න ඔනි උනෙනැ.. මොකද එයත් දන්නව ම්මත් දන්නව....අපිට අයි මෙ වගෙ දවසක් නොඑන්නත් පුලුවන් කියල... කන අස්සෙන් වෛවර්ණ සින්දු ගලාගෙන එන තැනදි මොලේ එක මොහොතකට විසන්දි කරල මට ඔනි උන මගෙ සුදු ලග
පිස්සු නටන හිතට එක විනාඩියකට ඉඩ දෙන්න..ඒ උනුහුම මෙච්චර ලගින් දැනෙන දවසක් වෙනුවෙන් මම කවදවත් හීන මැව්වෙ නැ.. ඒ හුස්ම මෙච්චර ලගින් දැනෙයි කියල... මාව් හැමදාම නිවන එ දුඹුරු ඇස් මෙච්චර ලගින් දකින්න පුලුවන් වෙයි කියල විතරක් නෙවේ.... එයාට මාව විශේශ කෙනෙක් වෙයි කවදාවත් මන් හිතුවෙ නැ.. අම්මත් එක්ක කතාකරන හිනා වෙන හැම මොහොතකම එ අහින්සක ඇස් මන් ගාව නැවතිල තියෙනව මම් අනන්තවත් දැකල තිබුනා.. ඒක අදත් ඒ විදියටම සිද්ද උනා.. ඒ ඇස් නිතරම මගෙ වටෙ කැරකෙද්දි අම්මට වඩා බාල දකින්න ඔනිකමක් එයාට ඇති වෙද්දි...
එයාටත් මාව ඔනි වෙලා කියන දෙ අකමැත්තෙන් උනත් අද මට පිලිගන්න වෙලා තියනවා... ඒත් කවදවත් මට බැරි වෙයි එය මගෙන් බලාපොරොත්තු වෙන දේවල් මට දෙන්න.... අනිවාර්යයෙන්ම මට එයාව ඉස්සරහට රිද්දන්න වේවි... මෙ ඇස් වලට කදුලු දීල හරි එ පොඩි හිත රිද්දල හරි මට එයාව රකින්න වේවි...මොකද.මට කවදවත් ආදරෙයි කියල කට ඇරල බය නැතුව එයාට කියන්න බැරි වෙන නිසා..
ඒ චූටි ඇගිල්ල තාමත් මගෙ ඇගිල්ලට පටලන් එයා ඉන්නෙ ඈත අහස දිහා බලන්..හැමදාම මාව තරහ ගස්සන එයාගෙ චූටි ඇස් වහගන්න කන්නාඩ් දෙක අද නැති වෙද්දි එයා ලොකු ලොකු හුස්මවල් අතාරිනව මට ඇහුනා....මන් දන්නැ සුදු ඔයා මොනා හිතනවද කියන්න..හැබැයි මන් දන්නව ඔයා දැනටමත් මම නිසා හිත රිද්දගන්න පටන් අරන්... එක පාරට මගෙ උරසිහ සැහැල්ලු උන... එයා ඔලුව උස්සල මා දිහා බැලුවා...
STAI LEGGENDO
❗ස්පන්දන❗( yizhan ) Complete
Fanfiction" එපා කිව දේම කරපු උබටත්.. උබව මගෙන් උදුර ගත්ත උන්ටත් මගෙන් සමාවක් නැ මගෙ සුදු...! " ඒක මෙ ලුසිෆර් ගෙ පොරොන්දුවක්....