පපුව අස්සට මූන ගහන් අත් දෙකම මගෙ අත් යටින් දාන් මට තුරුල් වෙලා මාව හිර කරන් උන්න එයා නම් නිකම්වත් අක්ක දිහා නොබලද්දි මම බය වෙල වගෙ එයාගෙ අක්ක දිහා බලන් හිටියා..
එප කියල කට ගන්න හම්බුන්නැ... එයා මගෙ ලග මේම ඉන්නව දකිද්දි එ මනුස්සය මොන නොහිතයිද...
අක්...
මන් ආවෙ පැය හයෙන් හයට පැටසිටමෝල් බොන්න අමතක කරන්නෙප කියල යන්න ඔය නෙසිත් ලග ඉන්නව නම් ඇහැරවල දෙන්න මන් යන්නම්..
අක්...
දඩස්...!!
දමල ගහනව වගෙ කතා කරපු අක්කා දොර ගැලවෙන්න වහල යන්න යද්දි..
හික්ස්.....!!
මොකද තමුන් හින වෙන්නෙ...!?
හොද වැඩෙ.කාමර ගානෙ එබෙන්න එනවාට...
එහෙම කියන්නෙප පූජ් අක්ක අපි ගැන වැරදියට හිතුවොත් එක හරි නැනෙ..
මොකද ඔය කලින් අක්කට පොරොන්දු උනාද මගෙන් ඈත් වෙල ඉන්න...මගෙ ලගට එන්නැතුව මාව නොදැක මගෙ ඇස් වලින් හැන්ගිල ඉන්නම් කියල පොරොන්දු උනාද...
පූජ්.........!! එ ඔයාගෙ අක්ක.. එය ආස නැ ඔය දුක් විදිනව දකින්න... එය කියන්නෙ ඇත්ත....මන් එක්ක ඉදල ඔයට ලස්සන ජ්විතයක් ලැබෙන්නැ... එයාට මන් පොරොන්දු උනා..ඒක එයටම දුන්න පොරොන්දුවක් විතරක් නෙවෙ මම මටම දීගත්ත පොරොන්දුවක්...
මට කාගෙවත් පොරොන්දු වැඩක් නැ.. ඔය මට පොරොන්දු උනා මාව රිද්දන්නැ කියල.. එක විතරක් කඩ කරන්න එපා... ඔයා වැරදි ඇති මහ හුගක් වැරදි ඇති .. ඒත් ආවට ගියාට ආදරෙ මරන්න බැ අයියේ... ඔයාට මම මගෙ ලගට එන්න කිය්න්නැ... ඒත් මට මේ චූටි දේත් ඇති ඔයා ගැන හිතෙන් හිතාගන ජිවිත කාලෙම තනියම් ඉන්න...
මොනාද පූජ් මෙ දොඩවන්නෙ... ඔයාට ජිවිතයක් තියනව.. ලස්සන එකක්.. කරුනාකරල ඒක ගැන හිතන්න.. කොහෙවත් ඉන්න මන් ගැන නොහිතා... මට කවදවත් බැ ඔයාව සතුටින් තියන්න...
දැන් මන් ඉන්නෙ සතුටින් නෙවේද ම්ම්ම්....!?
පූජ්...!!!!
කියන්න ඉතින් ... සතුටින් නෙවේද...!?
ඔයා ඉන්නෙ සතුටින්ද පූජ්...??
VOUS LISEZ
❗ස්පන්දන❗( yizhan ) Complete
Fanfiction" එපා කිව දේම කරපු උබටත්.. උබව මගෙන් උදුර ගත්ත උන්ටත් මගෙන් සමාවක් නැ මගෙ සුදු...! " ඒක මෙ ලුසිෆර් ගෙ පොරොන්දුවක්....