❗.දෙවන හදගැස්ම

1.4K 205 15
                                    

කුඩු කරපන්..... කිසිම දෙයක් ඉතුරු කරන්නෙපා.... මුලු ගේම කුඩු කරපන්...

අනේ.... මහත්තයො... අනෙ... එහෙම කරන්නෙපා... අනෙ.... එප එපා.... අනේ...

කියන වෙලාවට ඇට්‍රිය අහක් කරගත්ත නම් ඔහොම වෙන්නැ මුස්තාෆා... උබලට කලින් දෙපාරක් අපි වර්නින් දුන්නනෙ.. කරන්න දෙයක් නැ...මේ වගෙ දෙකයි පහනෙ සීන් වලට එන්ටර් වෙන්න මමම ඔනිද සින්ගා.....එකක් නෑර සේරම කුඩු කරල වරෙන්....

අනේ...... අනේ..... මහත්තයෝ.... අනෙ අහක් කරගන්නම් මන් අනේ... එප එපා.... මගෙ දරුවොන්ට තුවාලයි අනේ...

කට වහපිය පරට්ටයා...

මට අල්ලන්නෙම නැත්තෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මට අල්ලන්නෙම නැත්තෙ .... මේ අදොනාව තමා.... ඌට හොම්බෙන් යන්න පයින් ඇනල දාපු මම ඇදන් උන්න සරමෙ කොනක් කකුලෙන් උස්සල සරමෙ කොනක් අල්ලන් එලියට ආවා.... ඇවිල්ල එලියට විසි උන පුටුවක් අරන් ඉදගෙන හැමෝගෙම කෑ ගැහිලි අස්සෙ ගෙදර බඩු කුඩේ කුඩු වෙලා යන දිහා බලන් ඩන්හිල් එක කටේ ගහන් හුලන් පාර කවර් කරන් ලයිටර් එකෙන් අව්ල ගත්තා...

මම.......... කව්ද කියලද කල්පනා කරන්නේ.... ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්......මැරයෙක්......!? දේශපාලුවෙක්.......!? ජඩයෙක්.....!? ම්ම්ම්ම් ම්ම්ම්ම්....... නැ නැ නැ.... මන්.. පව් කාරයෙක්... මම.... කවදාවත් ගොඩ එන්න බැරි පව් කන්දක් කරපු... දැනටත් කරමින් ඉන්න... ඉස්සරහටත් කරන... අන්ක එකේ පව් කාරයෙක්....

මම..... ලුසිෆර්...... කුලී මිනීමරුවෙක්.....!කුඩු බිස්නස් කාරයෙක්... තව... මිනිස්සු නරකයි කියල හිතන හැමදේම කරන නරුම අනාතයෙක්.

 මිනිස්සු නරකයි කියල හිතන හැමදේම කරන නරුම අනාතයෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
❗ස්පන්දන❗( yizhan )  Complete Where stories live. Discover now