❗.විසිඑක්වෙනි හදගැස්ම

810 146 22
                                    

අයියෙ..

..........

මට කියන්න අයියෙ ඩොක්ට මොකද කිවෙ...

.......

මගෙ අම්ම ආයම එන්නෑ කීවද...?

මන් වැල් පටාරම් ගහල උබව අන්දන්නැ පූජ්.. අම්ම අපිව උබව මමව අක්කව අපි හැමෝවම දාලා ගිහිල්ලා...

හ්ම්...

පූජ්...

......

දරුවො.

ඇයි...!?

මෙහෙ එන්න...

මන් කොල්ලව කිටි කිටියෙම තුරුලු කරගත්තා..එයාට කියල උන්නෙ අම්ම විතරයි .. මන් දන්නව මේ.වේදනාවෙ තරම මොකද මට මගෙ ඉස්සරහ මගෙ පව්ලම නැති වෙද්දි දැනුන හැගීම එක්ක බැලුවාම පූජ්ව තේරුන් ගන්න බැරි නැ... තමන්ටම කියල මෙ ලෝකෙ අපිට ඉන්නෙ අම්ම අප්පච්චි විතරයි කියල තේරෙන්න ඒගොල්ලො අපෙ ජිවිත වලින් යන්නම ඕන..

අම්මේ බඩගිනි
අම්මේ ඔලුව රිදෙනව
අම්මෙ මෙ රෙදි ටික හෝදලා...
අම්මේ මට අරව හදලා...
අම්මේ ඔය කොහෙද...
අම්මෙ මට කියක් හරි ඔන...
අම්මේ මන් අරෙහෙ යනව..
අම්මෙ මන් ඒක දින්නා..
අම්මෙ මම් පැරදුනා..
අම්මෙ මට දුකයි..
අම්මෙ මට අඩන්න ඕන...
අම්මේ....... කෝ ඔයා......!?

දවසම අම්මෙ අම්මේ අම්මේ ගගා ගෙදර දෙක වෙන්න කෑ ගහන අපිට දවසක් උද වෙනවා....අම්මේ....... !? කියද්දි මොකද බොල කියල ආපස්සට උත්තරයක් නොයෙන...

දන්නවද ඒ වේදනාව... සමහර විට ජීවිත කාලෙම සමහරු අම්මෙ ම්ම් උබට ආදරෙයි කියල නැති වෙන්නත් පුලුවන් ... සමහර විට අපි එකට ලැජ්ජයි සමහර විට ආදරෙ කියන වචනෙ කියන්න අපි පෙම්වතා ඉස්සරහ මැලි නොවෙද්දි අම්ම ඉස්සරහ මැලි වෙනවා..

කොල්ලට කෙල්ලට දෙපාරක් නොහිතම ආදරෙයි කියන කටින් අම්මෙ මන් ඔයාට ආදරෙයි කියන්න සමහරු පස්ස ගහනව...හිත දන්නව උනට් ලෝකෙන්ම වැඩියෙන්ම ආදරෙ අම්මට අප්පච්චි ට කියල අපි කියන්න කම්මැලි...

ඒත් දවසක් එනව.. අනේ මට උබට එක වතාවක් ආදරෙයි කියාගන්න බැරි උනානෙ කියල පසු තැවෙන්න වෙන....!

❗ස්පන්දන❗( yizhan )  Complete Where stories live. Discover now