සමාවෙන්න මිස්ට සූර්‍යාරච්චී .. අම්මගෙ තත්වෙ අමුතුවෙන් පහදන්න ඔනි නෑයි කියල මන් විශාවාස කරනවා..දැන් ඉතින් එයාව හුගක් සතුටින් බලාගන්න...ආස හිතෙන හැමදේම කරන්න දෙන්න එයාගෙ මෙ ගෙවෙන අවසාන කාලේ එයාව ගොඩක් හොදින් බලාගන්න...
හ්.....හ..රි... ඩොක්..ට... බොහොම ස්තුති මේ තාක් මගෙ අම්ම වෙනුවෙන් කරපු හැමදේටම....
අපිට ඇත්තටම සමාවෙන්න නෙසිත්... එයාව බේරගන්න අමාරුයි කියන්නෙ නැ මන්... එයාව දැන් බේරන්න පුලුවන් තත්ත්වෙක නැ කියල කියන්නම් මන්... එයාගෙ බෙඩ් එක වෙන කෙනෙක්ට දුන්නොත් එයාව අපිට ජිවත් කරන්න පුලුවන් වෙයි... ඒකයි මෙහෙම කරන්න හිතුවෙ අපි...සමාවෙන්න .. අද දවල් ටිකට් කපයි..
හ්..හරි.. ඩොක්ට.. මට තේරෙනවා...
මන් එහෙම්ම කොරිඩෝවෙ පේලියට දාල තිබ්බ බන්කුවෙ අග්ගිස්සෙ ඉදගත්තා... එහෙට මෙහෙට කඩිමුඩියේ යන නර්ස්ල ඇටෙන්ඩන්ට්ල ලෙඩ්ඩු ලෙඩ්ඩු බලන්න ආව අය... හැමෝම මාව පහු කරන් එහෙටත් ගියා මෙහෙටත් ගියා... මන් ඔලුව බිත්තියට හේත්තු කරන් අත් දෙක බැදන් ඇස් පියාගත්තා...
සැරින් සැරේට ඇහෙන මැශින් වල සද්ද එක දිගටම ඇහෙන අඩි සද්ද ට්‍රොලි දක්කන සද්ද රෝද පුටු අරන් යන සද්ද ඔක්කොමත් එක්ක එහා වෝඩ් එකෙන් විලාප තියන සද්දයක් මගෙ කන් පසාරු කරන් ඇහෙන්න ගත්තා...
තවත් කෙනෙක් හිස් තැනක් ඉතුරුකරල යන්න ගිහින්...
ඔයත් මාව දාල එ විදියට හිස් තැනක් ඉතුරු කරල තව ටික දවසකින් යයි නේද අම්මේ....
CZYTASZ
❗ස්පන්දන❗( yizhan ) Complete
Fanfiction" එපා කිව දේම කරපු උබටත්.. උබව මගෙන් උදුර ගත්ත උන්ටත් මගෙන් සමාවක් නැ මගෙ සුදු...! " ඒක මෙ ලුසිෆර් ගෙ පොරොන්දුවක්....