දැන් කොහොමද තත්වෙ ලුසිෆර් ..
හැමදේම අව්ල් ඇමතිතුමා.. ඉලෙක්ශන් අත ලග.. උන් ඇමති තුමාවත් ඇදල ගනියි මම එක්කම..
එකට කමක් නැ කොල්ලො උබ මම සල්ලි වලින්ම මිනි මරලම කුඩු වලටම ඩීල් දැම්මට උබ වගෙ එකෙක් මටත් ඉන්නව. උබ ගැන මුල ඉදන්ම මම දන්නව.. මොකක්ද වෙන්නෙ කියල අපි බලමු.. හොදම ඇතුලට ගියොත් උබ දන්න උනුත් ඉන්නව උන් දන්න උනුත් ඉන්නව හැබැයි ඇතුලෙ.උනත් පිට උනත් වාසි පැත්තට හෝයියා කියන උන් විතරයි ඉන්නෙ..එ නිස පුලුවන් තරම් ඇතුලට නොයා එලියෙම ඉදන් විසද ගන්න බලමු..
ඒත් ඇමති තුම මට තේරෙන විදියට මෙ පාර හැමදේම මට අවාසි පැත්තට කැරකිල තියෙන්නෙ... මට එක ගලක් ගහන්න එකෙක්ට හයියක් ආවොත් මට ගල් ගහන්න ඉන්න උන් සේරම එකතු වෙලයි මට කෙලවන්නෙ.. දැන් වෙන්න යන්නෙත් එක්ක.. මට විරුද්ධ ඔක්කොම එක පැත්තකට එකතු වෙලා..
උබ බයද...!?
ඔව්...
අහ්...!?
ඔව්..
මෙ මම දන්න ලුසිෆර් මද....!? මම දන්න කොල්ල නම් මොනාටවත් බය උනෙ නැ..ම්ම්... කවද්ද උබ බය කියන වචනෙ අදුර ගත්තෙ..
YOU ARE READING
❗ස්පන්දන❗( yizhan ) Complete
Fanfiction" එපා කිව දේම කරපු උබටත්.. උබව මගෙන් උදුර ගත්ත උන්ටත් මගෙන් සමාවක් නැ මගෙ සුදු...! " ඒක මෙ ලුසිෆර් ගෙ පොරොන්දුවක්....