♡49♡

122 16 8
                                    

🕊️: අනේ බලන්නකෝ doajun අපේ පැටියගේ ලස්සන.. අනේ මට ඉවසිල්ලක් නෑ එයා එලියට එනකම්.

🦊: ඒක තමා හනී බලන්නකෝ එයා හරිම චූටිනේ.

🐰: මගේ පැටියා. Eun මේ බලන්න ඔයාගේ සහෝදරයා.

ඉතින් අද මේ කිම් ගෙදර කට්ටියම හරි හරියට බලන්නේ ජන්කුක්ගේ බබාගේ ෆොටෝ ටික. කට්ටියටම ජන්කුක්ගේ බබා එළියට එනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ. ඉතින් එයාලා ෆොටෝ බල බල ඉන්න අතරේ ටේහියුන්ගේ කා එකත් හෝර්න් එකක් ගහගෙන වත්තට දැම්මා. ජන්ග්කුක්ට ටේහියුන්ගේ කා එකේ සද්දේ ඇහුන පාර ඉක්මනට එළියට දුවන් ගියා. ටේහියුන් එයාගේ කා එක ගරාජ් එකට දාලා බැහැලා ගේ පැත්තට එනකොට කොහෙන්දෝ ඉදන් දුවන් ආපූ ජන්ග්කුක් ටේහියුන්ගේ ඇගට පැනලා එයාගේ බෙල්ලේ එල්ලුනා. ටේහියුන් ඉක්මනට ජන්කුක්ගේ ඉන වටේ එයාගේ අත් දෙක දාලා එයාගේ පපුවට තද කරගත්තා.

🐻: බේබී මං ඔයාට කියලා තියෙනවා නේද දුවන්.... බේ....

ටේහියුන් ජන්ග්කුක්ට බනිනවා කියලා දන්න නිසාම ජන්ග්කුක් ටේහියුන්ගේ තොල් වලට කිස් එකක් දුන්නා. ඊට පස්සේ ජන්ග්කුක් ටේහියුන්ගේ බෙල්ලේ එයාගේ ඔලුව හංග ගත්තා. ටේහියුන් ජන්කුක්ගේ මේ කපටි වැඩ වලට හිනා වෙවී ජන්කුක්ගේ පස්සට තට්ටු දාන්න ගත්තා.

🐻: කපටිමත් නෑනේ ඔයා..

🐰: අයි මිස් යූ හියුන්..

🐻: මිස් යූ ටූ බේබී..

🐰: ම්ම්ම්

🐻: කෝ බහින්නේ නැද්ද ම්ම්.. අලි බබ්බු නලවනවා කියලා eun නුත් විහිලු කරයි ඔයාට.

🐰: මං අලි නෑ හොදද? හුම්.. කෝ මට මොනාද ගෙනාවේ ඔයා.

🐻: ආ මොනා හරි ගේන්න කිව්වද? මට මතක නෑනේ.

Cold CEO Dad Fell in love With a Coffee Boy (TK💚💜)  Where stories live. Discover now