𝙷𝚎 𝚕𝚘𝚟𝚎𝚍..𝚘𝚗𝚌𝚎..

507 83 27
                                    

"කන්ග්‍රැජුලේෂන් මගේ සහෝදරයා."

"තෑන්ක්ස් මචන්.වාහ්!!සතියක්?!"

ජිමින් කෑගැහුවේ එයාගේ අතේ දිලිසි දිලිසි තිබුණ කඩදාසි කෑල්ල දිහා බලාගෙන.කවුද විශ්වාස කරන්නේ එයාගේ වෙඩින් ගිෆ්ට් එක විදියට එයාලටම වෙන් වුණ නැවක ටුවර් එකක් හම්බවෙයි කියලා..ඒකත් එයාගේ හොඳම යාලුවගෙන්..

"ඔව්.උඹලට සතියක්ම තියෙනවා..මුහුද මැද්දට වෙලා ඉන්න.ඉතින්,හනිමූන් එක එන්ජෝයි කරපන්."

"මං උඹට ආදරෙයි ටේහ්‍යුනා.."

"ඊයා ඕයි.ෆියොන්සෙව මෙතන තියාගෙන තෝ මගෙ ඇඟේ එල්ලෙන්නේ?සතා.."

එයාගේ බෙල්ල වටේ එතුණු ජිමින්ගේ අත් අහකට කරන ගමන් ටේහ්‍යුන් මහ හයියෙන් කෑගහන විදිය හේමි හිනාවෙවී බලාගෙන හිටියා.

"උඹලා මගෙ හොඳම යාලුවොනෙ ඉතින්."

"උඹලා?"

"උඹයි,කුක්කයි.."

මෙච්චර වෙලා ලස්සන බොක්සි ස්මයිල් එකකින් හැඩවෙලා තිබ්බ කඩවසම් මූණ අදුරුවෙන්න ගියේ තප්පරයයි

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

මෙච්චර වෙලා ලස්සන බොක්සි ස්මයිල් එකකින් හැඩවෙලා තිබ්බ කඩවසම් මූණ අදුරුවෙන්න ගියේ තප්පරයයි..දෙකයි..

ටේහ්‍යුන් මොකුත් නොකියම ඉස්සරහට ඇවිදගෙන යද්දි ජිමින් ඒ පිටිපස්සෙන් ආවා.එයාලා අන්තිමට නැවතුණේ පාර්ටි ඒරියා එකෙන් ටිකක් ඈත මිනිස් පුලුටක් නැති බැල්කනි එක කෙළවරේ..

එයාලා අන්තිමට නැවතුණේ පාර්ටි ඒරියා එකෙන් ටිකක් ඈත මිනිස් පුලුටක් නැති බැල්කනි එක කෙළවරේ

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.
𝚁𝙴𝚂𝙿𝙸𝚁𝙾 || 𝙹𝙹𝙺 | 🖤🖇️ | 𝙺𝚃𝙷 |𝙶𝚒𝚛𝚕𝚡𝙱𝚘𝚢|[ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ]||حيث تعيش القصص. اكتشف الآن