"ආශ්..ශිබල්..මොන මඟුලක්ද ඒ පාර තමුසෙ නටන්න යන්නෙ ටේහ්‍යුන්?"
"ටේහ්‍යුන්..ආන්ස' කරපන්.."
ජන්ග්කුක් දෙතුන්පාරක්ම නම්ජූන්ගේ කාර් එකේ ස්ටීරින් වීල් එකෙන් එයාගේ කේන්තිය පිට කරන්න වුණා.
"ආග්හ්..ශිට්."
ටේහ්‍යුන් ෆෝන් එක ආන්සර් නොකරන තැන එයා ආයෙමත් නම්ජූන්ට ගත්තා.
"හ්‍යුන්ග්..ඌ ෆෝන් එක ආන්ස' කරන්නේ නෑනේ."
"📞ආපහු පාරක් ට්‍රයි කරමු.."
"📞ජාජ්..ජා..ජ්"
පුංචි යූලි එයාට කතාකරන විදිය ඇහෙද්දි ජන්ග්කුක් හොඳ හුස්මක් අරන් කේන්තිය පාලනය කරගත්තා.
"ඩඩා ඉක්මනට මමාව එක්කගෙන එන්නම් මැණික..එතකල් සම්චොන් එක්ක ඉන්නකෝ..ම්ම්?"
"📞යූලියා,මේක දෙන්න බෑ පැටියෝ..ජන්ග්කුක්,උඹ කලබල වෙන්න එපා.මොනවා වුණත් ටේහ්‍යුන් කියන්නේ යේහගේ සහෝදරයනේ.මං හිතන්නෑ ප්‍රශ්නයක් වෙයි කියලා.."
"ඒ ටේහ්‍යුන්ම තමයි හ්‍යුන්ග් එයාගෙම පුංචි සහෝදරීව පාරට තල්ලු කරලා ඇක්සිඩන්‍ට් කළේ.."
"📞අපි දන්නෙ නෑනෙ ජන්ග්කුක් ඒක.."
"හැබැයි හ්‍යුන්ග් මේ පාර යේහට මොනවහරි වුණොත් ඌ යේහගේ සහෝදරයා කියන එකත් මං අමතක කරනවා."
කෝල් එක කට් කරලා කාර් එක තවත් ටිකක් රේස් කරපු ජන්ග්කුක් මේ වෙලා මේන් රෝඩ් එකේ වේගෙන් ඉස්සරහට ඇදෙන ගමන් හිටියා.
"මං එනකල් පරිස්සම් වෙන්න මගෙ වස්තුව...ප්ලීස්..."
.................
"ආහ්..හරි."
ට්‍රයි කරලා ට්‍රයි කරලා රූම් එකේ දොර කඩාගන්න අන්තිමේදි ටේහ්‍යුන්ට පුළුවන් වුණා..
ESTÁS LEYENDO
𝚁𝙴𝚂𝙿𝙸𝚁𝙾 || 𝙹𝙹𝙺 | 🖤🖇️ | 𝙺𝚃𝙷 |𝙶𝚒𝚛𝚕𝚡𝙱𝚘𝚢|[ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ]||
Fanficආදරේට... හුස්ම දෙන්නත් පුළුවන්..❤️🔗 හුස්ම නවත්තන්නත් පුළුවන්...💔🥀 ඒත් ඇයි හුස්ම ගැනම විතරක්? එන්න..අපි බලමු. ℝ𝕖𝕤𝕡𝕚𝕣𝕠. 🖤🧩 𝙱𝚢 𝚂𝚊_𝚁𝚊. #girl×boy #gxbcouple #brotherhood #love #family #romance #mystery #puzzle #bts #btsff #fanfiction #ot...