After 2 Months~
අපි හිටියේ ස්කෝලේ.. තුන් වෙනි පීරියඩ්ඩෙකත කොහෙත.. අනේ මන්තා.. දැන් ඇහැරුනේ.. හරෙම බඩගිනී..
"මේහ්.."
මේ මිහියනම් හරිම කරදරයක් වෙලාවකට..
"ඇයි මිනියෝ ඇයි අප්පා.. ම්හුක්..
මන් කෑගැහුවා.. දරුවට මහන්සී කියලා තේරෙන්නැති හැටි මුට..
"ඇයි ඇයි උබ.. දෙන්නේ හරෙත.."
ම්හුක්.. ටීචත් බැලුවා..
"මොකද උඹ දැන් මේහ් මේහ් ගාන්නේ.."
ඇයි අප්පා.. හැම වෙලේම මේහ් මේහ් ගානවා.. හරි වැඩක්නේ..
"උඹට හිතෙන්නැද්ද අරූ උඹට කැමතී කියලා.."
මිහියා කියද්දි මම උඩබිම බැලුවා.. කොරූත අප්පා.. ම්හ්ක්..
"කොරූත ඒයි..
මූ ඔලුවේ අතගහගත්තා.. ඉතින් මන් දන්නවත.. ම්හ්ක්..
"නෙලීශ යකෝ නෙලීශ.."
මිහියා කියද්දි මාව නිකන්ම අනිත් පැත්ත හැරවුනා.. ඊව්.. ලැජ්ජයිත් වගෙයි.. මටත් එහෙන් මෙහෙන් සුට්ට සුට්ට තේරීගෙන එන්නේ හරෙත.. මොකද, නෙලීශ පන්තියෙන්ම කතාකරන්නේ මට විතරයි.. මටත් නිකන් කිචි කිචි වගෙයි අප්පා.. ම්හුක්..
"ඌ නෙවෙයි මූ වගේ කැමති.."
ඌ කියද්දි මන් උගේ පිටට එකක් ගහලා ඩෙස්ක් එකේ ඔලුව ඔබාගත්තා.. මගේ කම්මුල් රතු වෙලා... ඊයා නේතෙ.. ම්හුක්.. කෑදැත්තා..
"උට කෑල්ලක් ඉන්නවා, එකක් නෙවෙයි දෙකක්ම.."
ඒ සවියා.. මගේ ඔළුව නිකන්ම ඉස්සුනේ පපුවේ පැත්තක් රිදීගෙන එනකොට.. මේ මොකද මේ.. මට හාට් ඇටෑක්ත කොහෙත.. හරි වැඩේ තමා..
"උ..උඹ කොහොමද දන්නේ.."
මට වචනත් පැටලුනා.. අනේ දෙයියනේ.. ස්නේහ ගොතයෙක් වෙන්න යන්නේ.. ම්හ්ක්.. අම්මගේ චූටි පුතා..
"අපේ මල්ලි යන ස්කූල් වෑන් එකේ කෙල්ලෙක් ඌ ගැන හෙනට කියවනවලු.. අනිත් එක, මන් නුවර ටවුන් එකට යද්දි මන් දැක්කා ඌ වෙන කෙල්ලෙක් එක්ක රවුම් ගහනවා.."
සවියා කියද්දි මගේ පපුව තව තව හිරවුනා.. අනේ අප්පා.. මොකත මේ.. අනේ මන් මැරෙයිත දන්නෑ.. ඇස් දෙකත් මොකද්ද උනා..
![](https://img.wattpad.com/cover/343910817-288-k908992.jpg)
YOU ARE READING
දෑසේ දුරින්~ ||TK||✔
Sachbücher❝කෙලවර නැතී ආදරේ.. රූරමී රෑ දිවා.. අවසර නැතී.. මේ සෙනේ.. නිවාරමී මා මෙදා.. දෑසේ දුරින් යාවී මෙදා !!❞ -ස්නේහ දනුද්දර එදිරිසිංහ-