ම්හුක් ම්හුක් !! අද සෙනසුරාතනේ අයියෝ.. අම්මගේ චූචි පුචාච ලැජ්ජා හිතිලා ඉන්නේ.. ම්හුක්.. බයයිත්තෙක්ක.. මැසේජ්ජෙක්කින් බෑ කිව්වේ නෑනේ හැබැයි.. ඒ කියන්නේ කැමති ඇති.. යසිරුවා කිව්ව ඇදුමත් ඇදන් මන් ඉතින් මල් කුමාරයා වගේ එළියට බැස්සා.. අයි අයි.. අම්මගෙ චූචි පුචාගෙ ලස්සන.. ම්හු....ක්.. ඒ කියන්නේ නෙලීස අද ඉදන් මගේ.. යෝ යෝ..
><
ටික්කින් මම බස් එකේ ක්ලාස් එක ලගට ගියා.. ම්හුක්.. මාව වෙවුලනවා වගේ !! මන් කොණ්ඩෙත් හද හද හෙමින්ම ක්ලාස් එක ලගට පයින් ගියා.. වෙනදා වගේම මිහියා ඉන්නවා ක්ලාස් එක ලග.. මන් ඉක්මණට එතනට ගිහින් මිහියගේ අතේ එල්ලුනා.. ම්හුක් රස්නෙයි.. ඌ හිනාවුනා.. ඌත් සීන් එක දන්නවනේ.. හරෙ වැඩේ තමා..
"ආහ් මල් කුමාරයා ආවතෙ.. සුවත බලපම්.."
ම්හුක්.. ලැජ්ජා කරන්නෙපා හරෙත..
"උඹටත් හරිගියා එහෙනම්.."
ම්හුක්.. ම්හුක්..
"තාම හා කිව්වේ නෑනේ.."
අනේ.. ඇත්තනේ.. හා කිව්වේ නෑනේ..
"බෑ කිව්වේ නෑනේ.. ඌ උඹට කැමතී බන්.."
අනේ මන්දා.. මටත් හැබැයි ලොකු බලාපොරොත්තුවක් තියනවා.. එයා අකමැතිනම් මැසේජ් එක්කින් කියන්නම් කිව්වනේ.. ඒ කියන්නේ කැමති ඇති.. හී හී..
හොද හුස්මක් අරගෙන මන් පාර දිහා බැලුවා.. එයා නැද්ද අද.. ම්හුක්..
><
මැත්ස් ක්ලාස් එක පටන්ගත්තා.. ටීචත් ඇවිත්.. ඒත්, තාම නෙලීශ නෑනේ !! මට ඇඩෙන්න වගේ.. යසිරු එහෙම මගේ හිත හදනවා.. එයා- එයා එන්නැතිවෙයිද !! මන් ඩෙස්ක් එකේ ඔලුව තියාගත්තා.. අනෙ.. මට දුකයිනේ..
"ඕයි.. අන්න උඹේ කුමාරයා.."
මන් ටග්ගාලා ඔලුව ඉස්සුවා.. අනේඒඒඒ.. එයාගේ ලස්සන දෙයියනේ.. කළු පාට ටීශර්ට් එකක් ඇදලා, සුදු පාට ඩෙක් දෙකක් දාලා.. දෙයියනේ !! එයාව මන් කළුපාට ඇදුම් වලින් දැක්ක පළවෙනි වතාව.. එයාව මට ලස්සන වැඩී කියලා නොහිතුනාම නෙවෙයි.. එයා ලස්සනයි දෙයියනේ..
YOU ARE READING
දෑසේ දුරින්~ ||TK||✔
Non-Fiction❝කෙලවර නැතී ආදරේ.. රූරමී රෑ දිවා.. අවසර නැතී.. මේ සෙනේ.. නිවාරමී මා මෙදා.. දෑසේ දුරින් යාවී මෙදා !!❞ -ස්නේහ දනුද්දර එදිරිසිංහ-