පස්වන කොටස.

492 88 22
                                    

ම්හ්...ක්.. හොදටම වැස්ස අප්පා.. ඒත් ක්ලාස්නේ.. අද සෙනසුරාදනේ.. අම්මා ඇවිත් පස්ස රත්වෙන්න ගැහුවනේ ලමයට.. ම්හුක්.. කම්මැලී..... කොට්ටේ අස්සේ තිබ්බ ෆෝන්නෙක අතට ගත්ත මන් එක ඇහැක් අරලා වෙලාව බැලුවා.. 5:20යි අප්පා.. ඉහ්ක්.. 6:40ට බස්සෙක.. අනේ මට බෑ.. හොදට පොරවන් නිදාගන්නවා..

මන් ෆෝන්නෙක ඇදට දාලා හොදට ශීට්ටෙක අස්සට ගුලිවුනා.. ම්ම්.. සනී.....පයි !! ඉහ්..ක්ක්.. අනේ.. මට බිංකුණ්ඩව බලන්න ඕනෙනෙ.. එයා එයි නේතෙ අද.. ම්හ්..ක්.. අනෙයි එක්කො යනවා අප්පා..








><







වෙනදා වගේම මායි මිහියයි ක්ලාස්සෙක ලගට වෙලා හිටන් හිටියා.. ඇයි බැරි අංකල්ට කලින් එන්න.. එපා.... වෙනවා අංකල් !!

7:15යි අංකල් එද්දි.. මේක හරි වැඩක් උනානෙ අප්පා.. තේරෙන්නෑත පුම්චි දරු පැටෞගේ කකුල් හරි සියුමැලී කියලා.. ම්හ්ක්.. වෙනදා දගේම මෝනින් කියපු අංකල් උඩට යද්දි අපි දෙන්නත් අංකල් පස්සෙම්ම ගෑටුවා..

ම්හ්....ක්ක්.. අංකල් පන්තිය අස් කරනකන් බෑග්ගේ ඩෙස් එකක් උඩින් තියපු මම හෙමී...න් බැල්කනි එකට ගියා.. කෑදැත්තා තාම නෑ.. හරි වැඩේ තමා වෙන්නේ.. ආවෙ නැත්තන් හොයන් යන්නේ ගෙදෙට්ට.. ම්හුම්.. ගේට්ටුව ගාවට වෙලා අඩන්ඩෝනේ නැන්තම්මගේ පුතා මට අතවර කලා කියලා.. අම්මගෙ චූචි පුතාගේ මොලේ තමා..

බැල්කනි එක ලග මායන් වෙවී ඉදපු මම ආයෙත් බංකුවෙන් ඉදගත්තා.. උදෙම්ම නැගිටලා මේ වැස්සේ හරී.....ම අමාරුවෙන් දුර කතර ගෙවාගෙන අර බිංකුණ්ඩව බලන්න ආවම මූ නෑ..







><








ම්හු...ක්.. ටීචත් නෑ බිංකුණ්ඩත් නෑනෙ.. මන් ආයෙත් පැද්දි පැද්දි බැල්කනියට ගියා.. අනේ.. ම්හ්ක්.. හරි සෝක්.. මේ වැස්ස.. ඈතින් කදුත් පේනවා.. ලස්සනයි අප්පා.. ම්හුක්.. තාම නෑනෙ.. මෙලාකට තුන්දෙනා එක්ක ගුලිවෙලා නිදි ඇති.. ඊහ්....ක්.. ඒ තුන්දෙනා අතරේ යම් දෙයක් තියනවතෝ මන්තා කියලත් හිතෙනවා.. ඊහ්..ක් !!

අනේ මන්තා.. මන් වෙනස් වෙලාලු.. ම්හ්..ක්.. වෙනසක් නැත්තෙමත් නෑ හැබැයි.. ම්හ්ක්.. ඉස්සර වට්සැප් එකේ dp දාලා තිබ්බා.. මෝ...ඩ about එකක් තිබ්බා.. ස්ටේටස් පිරිලා.. ගොං මැසේජ් යැව්වා.. ම්හ්..ක්.. දැන් මොකුත්ම නෑ තමා.. බිංකුණ්ඩා නිසානේ මේ සේරම.. සත්‍ය ප්‍රේමෙ හරෙත..

දෑසේ දුරින්~ ||TK||✔Where stories live. Discover now