ම්හ්.....ක්.. දහසක් මල් විකසිත වන මේ උදෑසනේ, කුරුල්ලෝ සින්දු කිය කිය නහින්න හදන මේ උදෑසනේ, උදෙම්ම එළිබහින පනුවන්ම කුරුල්ලෝ අල්ලන් කන මේ උදෑසනේ.. අනේ එක අතකට හොදෑඩේ නේත පනුවන්ට.. ම්හ්..ක්.. මන් වගේ 12 වෙන්න ඔන්න මෙන්න තියෙද්දි නැගිට්ටනම් ඉවරයිනේ..
ආහ්.. අද ඉරිදා.. හී.. ක්ලාස් නෑහ්.. නෑ කියන්නේ රෑට තියනවා ඔන්ලයින්.. මන් කලින් ගියේ ඔය හැමදාම යන institution එකේම ක්ලාස් එක්කට.. ඒත් ඒකෙන් නෙලීශ අයින් වෙද්දි මට තවත් ඒකට යන්න හිත දුන්නේ නෑ..
එයා දැන් එන්නේ මැත්ස්,geo ක්ලාස් දෙකට විතරයි.. ඉහ්..ක්.. ඔවාට කියන්න.. එයා ආවෙ නැත්තන් මන් බොරු ලෙඩ දාගෙන ක්ලාස් එකෙන් පයිනවා.. හරි පාලුයි අප්පා ඒ කච කචේ නැතුව.. ම්හ්ක්.. අනේ.. ඔය පැය දෙක මගේ බිංකුණ්ඩා නැතුව ඉන්න බැයිනම්, O/L ඉවර උනාම.. අනේ !!
><
නැගිටිද්දි එකොළහත් පහු උනා මන්.. කොට්ටේ ලග තිබුණ ෆෝන්නෙක ගත්තු මන් කෙලී....ම්ම ගියේ වට්සැප්.. මැසේජ් ටික චෙක්කල්ලා මට වැදගත්, මාව වැදගත් මිනිස්සුන්ගේ මැසේජ් ටික බැලුවා.. එහෙම අය මට ඉන්නේ හතරයි..
අක්කලා දෙන්නයි, නංගි කෙනයි, අයියයි.. හරියටම කිව්වොත් එයාලා හතර දෙනාම මට ඔන්ලයින් හම්බුන අය.. ගතින් දුර උනාට, එයාලා කවදාවත් මගේ හිතෙන් දුරස් උනේ නෑ.. මට මාව එපා උනත්, උන්ට කවදාවත් මාව එපා උනේ නෑ..
හරි.. අක්කා.. නම කිව්වොත් තරුශි.. මන් හදුන්වන නම් ගත්තොත් තරුසේ, බූබූ.. හී.. සෝක් නේ.. අයේ පඩි ටෝක් දෙන්නේ.. මාව බෙදාගන්න මරාගන්නවා.. ම්හ්..ක්.. හරී...ම බොදු දරුවෙක් අප්පා..
එතෝට නම්කි.. නම සදලි.. මන් කියන්නේ එක්කෝ සතලි, පෙරේත ආත්මේ, චුක්කේ, චූචි බුංචියා, ඒන්ජල් පූ.. ගොඩා...යි නේතෙ.. වයසෙ හැටියට නෙවේ පඩි ටෝක.. කට ඇරියොත් කොල්ලෙක් සෙට් වෙන්නෑ.. අහුවෙන්නේ මොනාද, ඒ හැමදේම හැපෙනවනම් කටේ දාගන්නවා.. අනේ මන්දා.. නාන්නෙත් නෑ ඕකි..
අපි ගත්තොත් අයියා.. නම කවිදු.. ඉස්සා, කවිතු කියලා තමා මන් කියන්නේ.. අපි දෙන්නා හම්බෙන්නේ රණ්ඩුවකින්.. පුළුවන් තරම් මරාගෙන පස්සේ නැතුවම බැරි උනා.. කෙල්ලෝ පස්සේ ගිහින් බූට් කනවා.. ඇයියප්පා.. කොල්ලොක් සෙට් කල්ලා දෙන්නතෙ ඇහුවම මාව කන්න හතනවනෙ.. ම්හුක්..
YOU ARE READING
දෑසේ දුරින්~ ||TK||✔
Não Ficção❝කෙලවර නැතී ආදරේ.. රූරමී රෑ දිවා.. අවසර නැතී.. මේ සෙනේ.. නිවාරමී මා මෙදා.. දෑසේ දුරින් යාවී මෙදා !!❞ -ස්නේහ දනුද්දර එදිරිසිංහ-