ආයෙත් සෙනසුරාතා.. ම්හ්..ක්.. ඔවාලා දන්නවත.. නෑනේ.. මන් දැන් නෙලීසට කැමති වෙන්න- මන් කියන්නේ ආදරේ වෙන්න අරන් අවුරුදු එකහමාරක් විතර ගෙවිලා ගියා.. ඉස්සර සෙනසුරාදට මන් ක්ලාස් යන්නෙම නැති තරන්නේ.. අම්මා හැමතාම අම්මගේ චූචි පුතාට ගහනානේ ඉස්සර.. ම්හුක්.. ඒකට දැන්.. සවියගෙන් කලින් දවසෙ ඉදම්ම අදින්න ඕනෙ එක අහලා, කොණ්ඩෙත් හදාගෙන නිදාගන්නේ.. ම්හ්ක්.. හිම්චි මණමාලයා !!
><
වෙනදා වගේ....මයි.. මන් ක්ලාස්සෙකට ගිහින් මිහියා එක්ක බැල්කනි එකට වෙලා පාර දිහා බලාන හිටියා.. විනාඩි දහයක් විතර ගියා.. අයියෝ.. එනවනේ.. ම්හුක්.. අම්මේ නෙලීස එනවනේ.. අයියෝ අදත් රතු.. හී අර.. එයාට ලස්සනයිනේ රතු.. එයාලා ක්ලාස්සෙකට එද්දි මන් මිහියව ඇදගෙන ගිහින් ඉදගත්තා.. හැමෝ...ටම පුරුදුයි ඔව්වා.. ඔක්කොම දන්නවා මන් නෙලීසයට කැමතී කියලා.. ම්හුක්..
ටික්කින් වෙනතා වගේම අන්කල්ටත් විහිළුවක් කරන් හිනාවෙවීම උඩට ආවා.. අනේයි මගෙ හිම්චි නෙලීස.. ම්හ්ක්.. බෑග්ගේ ඩෙස්සෙක්කට විසික්කපු එයා ෆෝන්නෙකත් අරන් අරුන් දෙන්නවත් ඇදගෙන බැක්ලනියට ගියා.. එතන තිබ්බ ඩෙස්සෙක්කින් ඉදගන, බැල්කනියට කකුල තියාගත්තා.. අයියෝ.. ම්හ්ක්.. හරෙම හැන්ඩ්සම්නේ අප්පා..
ම්හ්ක්.. මට බලන් ඉන්න ඕනෙනේ.. මන් ශේප්පෙකේ පිටිපස්සහා බැලුවා.. බලලා පැද්දි පැද්දි උන්නා.. එයා කෝල්ලෙක්ක.. කටින් එකයි හිනාව.. අනේ.. කෙල්ල වෙන්න ඇති.. ම්හුක්.. ස්නේහට දුකයිනේ නෙලීස.. ම්හුක් ම්හුක්ක්ක්..
මන් මූණ දෙක කරන් ඉද්දි එයා බැලුවා.. අයියෝ බැලුවනේ.. හරි වැඩේ තමා.. මන් ඉම්මනට ඉස්සරහා බලාගත්තා.. අයියෝ.. මන් උට කැමතී කියලා හිතනවා ඇති.. මේ මම? ස්නේහ? ම්හුක්ක්.. කැමති වෙයි මන්..
><
geography ක්ලාස් එක.. මන් ආසම වෙලාව.. ම්හුක්.. මොකද, ඒ වෙලාවට එයා ගොඩක් වෙලාවට මට කතාකරනවා..
geography ටීචර් මැත්ස් ටීච එක්ක පහල කෑම කනවා.. අපි උඩට වෙලා කියව කියව හිටියා.. නෙලීස ගෙදර ගියා..
YOU ARE READING
දෑසේ දුරින්~ ||TK||✔
Literatura Faktu❝කෙලවර නැතී ආදරේ.. රූරමී රෑ දිවා.. අවසර නැතී.. මේ සෙනේ.. නිවාරමී මා මෙදා.. දෑසේ දුරින් යාවී මෙදා !!❞ -ස්නේහ දනුද්දර එදිරිසිංහ-