After A Week~
ම්හුක්.. මට දාඩියත් දාලනේ.. ඔහොම බලන්න එපානේ.. දෙයක් කියන්න තියනවා කිව්ව පළියට ඔහොම බලන් ඉන්න ඕනෙත මන් අහන්නේ.. ම්හුක්.. සෙට්ටෙකම මගෙ ඩෙස්සෙක වටේට පුටු දාගෙන මාව කන්න වගෙයි බලන් ඉන්නවා..
"දැන් මොකද්ද උඹට කියන්න තියෙන්නේ.."
මිහියා පොර වගේ ඒක බර..... කල්ලා ඇහුවා.. ම්හුක්..
"උඹ දැන් ඇයි ඔහොම බලාගෙන ඉන්නේ.."
ම්හුක් සවියා.. ඔවාලගේ ස්නේහ බබා බයවෙලානේ ඉන්නේ.. අනේ..
"එ..ඒක මෙහෙමයි.."
වචනත් ටැපලෙනවනේ.. ම්හුක්.. අයියෝ.. ආතරේ කරනෙක වැරැද්දක්ද අප්පා..
"කොහොමද.."
මැදින් පයින්නේ ඇයි මිනුවා..
"අම්ම්, ම්..මන්කෙනෙක්ටකැමතී.."
ඇහුනතෙ දන්නෑ.. ඉහික්.. ඇහෙන්නැති නේතෙ.. ඇස් පොල් ගෙඩි වැගෙයි..
"මොකද්ද මොකද්ද මොකද්ද.. මන් හිතන්නේ මට ඇහුනේ වැරදියට.."
අනේ.. එහෙම නෑනේ මිහියෝ..
"උඹට ඇහුනෙත් මට ඇහුන එකමද.."
අනේයි.. මිනුවා ම්හුක්..
"මූ කාටදෝ ක්‍රශ් කියලා කවුද කාටද කියනවා ඇහුනා.."
අපරාතේ කිව්වේ.. හරෙම අපරාදයක් මන් කරගත්තේ..
"ම්හුක්.. මැජික් එකක්යෑ.. ඔහොම බලන්නෙපා 👉👈"
මන් ඇගිලි දෙක එකට හප්ප හප්ප බිම බලාගත්තා.. ලැජ්ජයිත් එක්ක අප්පා..
"උඹ කාටදෝ ක්‍රශ්..?"
ම්හුක්.. අනේ.. හොත නෑ සවියා ඔවාලා..
"ඔවුනේ.. ම්හුක්.."
අනේ.. උතවු කරන්න ඔවාලා මට..
"ජීවිතේට ලව් එකක් එපා කියලා හිටපු එකාට මේ මොකද්ද උනේ.."
ම්හ්ක් ම්හ්ක්.. අනේ ඔහොම කරන්නෙපා මට..
"දැන් තෝ කාටද ක්‍රශ්.."
සවියා.. මට විහිලු කරයිත දන්නෑ..
"න්..නෙලීසට👉👈"
මන් හෙමීට මිමිණුවා.. ම්හුක්..
![](https://img.wattpad.com/cover/343910817-288-k908992.jpg)
YOU ARE READING
දෑසේ දුරින්~ ||TK||✔
Non-Fiction❝කෙලවර නැතී ආදරේ.. රූරමී රෑ දිවා.. අවසර නැතී.. මේ සෙනේ.. නිවාරමී මා මෙදා.. දෑසේ දුරින් යාවී මෙදා !!❞ -ස්නේහ දනුද්දර එදිරිසිංහ-